danne nathnam mehema daagena awe ai![]()
dan ena aya originalda fakeda kiyala hoyaganna bahaAnything අප්පු;14597098 said:EK එකේ ID එකක් හදන්න නමක් හිත හිත හිටියේ අද හම්බ වුනා

ඉතින් ඇත්තනෙ කිව්වෙyanawa yanna mage mukuth ahaganna epa honeeeee

මේ දවස් දෙක තුනේ නම් මේකෙමයිඔයානම් වැඩිය එන්නේ නැහැනේ මල්ලියෝ ,,,,
මටත් මේ දවස්වල වැඩ වැඩි මල්ලියෝ ........
ආ ,,,මම KTM එකක් බැළුවා ...........![]()





උඹත් දැක්කෙ නෑ කාලෙකින් පැටියාපැටියා;14597069 said:ගයියා ආෆ්ටර් අ ලෝන්ග් ටයිම් නේහ්?

dan ena aya originalda fakeda kiyala hoyaganna baha![]()



එළකිරි කොල්ලෙක්;14597126 said:මේ දවස් දෙක තුනේ නම් මේකෙමයි
ඒත් වෙනද වගේ නිදහසක් නෑ දැන්
Duke 200 එකක් ද අයියේ.එළ එළ අපිටත් ආඩම්බරයි ඈහ්
ඒ බං Over 250cc හැම එකක්ම රෙජිස්ටර් කරන්න දෙනව ලු![]()




එහෙම ද?? මමත් අර කේස් එක නිසා හොනට් එකේ වැඩේ ටිකක් පස්සට දැම්ම අයියේ.
ඒකට තමයි කොල්ලෝ මගෙත් හිත ගියේ,,,
ගානනම් පොඩ්ඩක් සැරයි..ගෙදරින් ෂුවර් බර බරයක් දානවා.
බලමුකෝ මිනිහා තවම මට ෆොටෝ ටික MAIL කරෙත් නැහැ.......
රෙජිස්ටර් ප්‍රශ්නයක් නැති එකත් ලොකූ දෙයක් ...........
ගෙදරින් මටත් බර බරේ දානවා ඔය වගේ 4+ බයික් කතාවක් මතක් කරපු ගමන් ම.
මොක ද මම ඊට වඩා තාම ගෙදරින් නෙ කන්නෙ.






oki dowkiඑළකිරි මල්ලී ,,,ටුලි නංගියා
යාළුවෙක් CALL කරනවා මම පොඩ්ඩක් ගිහින් එන්නම් ........

Meke inna rep wadi dethun denek ta gotta allapanAnything අප්පු;14596650 said:එලකිරි එකේ ෆේමස් වෙන්න මොකක්ද බන් කරන්න ඕනේ.
![]()
මාලිංග ගැන කතා කරන්නද
හම්බස්ලට බනින්ද![]()
නැත්නම් බොදුබල සේනාව ඇදලා ගන්නද![]()


