We ban any fake ID which try to insult any religion and make religious problems in Elakiri.
/Mod
/Mod
අනිවා මචන්.elakiri admin aiyalage weredi decision ekak
අනිවා මචන්ona kenekukuta kata kirime ha adahas prkasha kirime nidahasa tiyanwa. eka nati karanwa nam eka aduma tarame DEMOCRACY gana wath danne nati aya karanakarana wedak
මම නම් දන්නා විදියට මේකේ MOD ලට profile බෑන් කරන්න බෑ.GT wenna ba,GT kara nam wena hethuwak thiyennath athi.n00b MOD kenek da danne na kare lol
hmm eka paara warada kaageda kiyala kiyanna ba,mekata GT reply karai ethakota balamu neda machan,hethuwak nathuwa ban karanam waradie,mokada ehenam ita wada ban wenna ona list ekak meke innawaඅනිවා මචන්
එකමනේ මමත් කියන්නේ.
අනික එයා XXX ගැන දෙයක් නෙමෙයි නේ දැම්මේ.
හොද දෙයක්.ඒ පිලිබදව මිනිස්සු දැනුවත් කරන්නයි මිනිහා thread දාන්නේ
මම නම් දන්නා විදියට මේකේ MOD ලට profile බෑන් කරන්න බෑ.
හරි එහෙම කරා කියමුකෝ එතකොට කාගේද වරද?
Ow ban Muntath Oni Api iwarayak wenawa Dakinna..
Konda Namagen Wedagena katawahagena Innawanam U goda..![]()




ඔව් බන්
මේකේ ඇතුලේ කොන්ද නමාගෙන මොන වැරදි වැඩේ උනත් හරි කියාගෙන ඉන්න එකා ගොඩ
වැරද්දක් දැක්ක තැන වැරැද්ද වැරැද්ද කියලා කතා කරොත් ඌ බෑන්
මමත් දැන් බෑන් වේවිද දන්නේ නෑ බන්