appe hebeta ..... congradz...... eth mr perera mata podi dukak thiyenwa ... mokada ogollonge yaluwonta witharai ogollo congradz daane.. api EK eke idala eke eke godak valuable thread kalath 1000k thiya 2000k gehuwath melo pili genimak nekamk ne ithin... mata EK eke frnd list eke kattiya adui .. anika danna kiyana yaluwo dennkta inne santai/ qteie witharai .... e nisa ithin mukuth kiyanth be .. ogollo man gena daneth nene .... kohoma wunath EK eke inna lebima gena sathutui
![]()

එල එල මචෝ....කීප් පෝස්ටිං.........
![]()
කෝච්චි පෙරේරා දැන් මඩ පෙරේරා වෙලා..........![]()
CONGRADZ මචන් බයිසිකලේ සීන් එක නම් ෆට්ට![]()

මේ එලකිරියේ අපි ඔක්කොම යාලුවෝ....![]()
පැය 24න් 18 ක් ම ඉන්නේ මේකේම තමා!
අපි ඔක්කොම එකිනෙකා නොදැක්කට එලකිරි යාලුවන්ට වටින දේ බෙදලා දිදි ඕනම දේකට උදව් වෙවි....මේකේම ඉන්න කට්ටිය!
සුභ පැතුම් යාලුවා!![]()
තව ඉස්සරහාටත් කොටන්න ලැබේවා!![]()
![]()
Yo YO Yo..........Chamikayooooooooooooooo digatama kotamu kiuwaaaaaaaa oon
appe hebeta ..... congradz...... eth mr perera mata podi dukak thiyenwa ... mokada ogollonge yaluwonta witharai ogollo congradz daane.. api EK eke idala eke eke godak valuable thread kalath 1000k thiya 2000k gehuwath melo pili genimak nekamk ne ithin... mata EK eke frnd list eke kattiya adui .. anika danna kiyana yaluwo dennkta inne santai/ qteie witharai .... e nisa ithin mukuth kiyanth be .. ogollo man gena daneth nene .... kohoma wunath EK eke inna lebima gena sathutui
![]()
වෙනුවෙන් ම thread එකක්.අනික උඹ හොඳ දේවල් කරනකං අපි ඉන්නව support එකකට.එහෙම එකක් නෑ මචං. දැක්කා නම් අනිවාර්යෙන්ම දානවා. මේකෙ ඉන්න හැමෝම මගේ යාළුවොන්ටත් වඩා සහෝදරයෝ වගේ. උඹලා මගේම සහෝදරයෝ වගේ. කිසිම කෙනෙකුට පිළිගැනීමක් නෑ කියන්න බෑ මචං. මේකේ හැමෝම සයිට් එක වෙනුවෙන් ඇවිත් යමක් කරනවා. හැම කෙනෙක්ම එක වගේ වටිනවා යාළුවා. උඹේ 2000ට මම සුභ පතනවා.
![]()
ඔෆිස් එකට ගියත් මෙයා දවසෙම නෙට් එකේ ඉන්නේ.... හතර වටේ මල් කඩනවා
.... කෑල්ල එක්ක ගාල්ලෙ කොටුවට යන්න බැරි නිසා සෙනසුරාදා දිහාවේ ඉනවලු මාතර කොටුව පැත්තෙ ....ඒ අස්සෙ අන්න බිට් නුත් කරනවාලු ....ඔහොම යං චාමික අයියා ... එලකිරි .....ජය වේවා!!
ඉරිදා බොන දවස
එහෙම හිතන්න එපා මචං.මමත් ආයෙ දැක්කොත් දාන්නං ඔබතුමාවෙනුවෙන් ම thread එකක්.අනික උඹ හොඳ දේවල් කරනකං අපි ඉන්නව support එකකට.