muu ehema dial ekakda
hituko api awama balagamuko
( matath poddak ara galu kotuwata ringana seen eka gana kiwuwata kamak na)

muu ehema dial ekakda
hituko api awama balagamuko
( matath poddak ara galu kotuwata ringana seen eka gana kiwuwata kamak na)

අහ් හා එහෙනම් මෙකයි ගැටලුව අතරමන් උන දීවර යුවලක් ගාල්ල නාවික හමුදාව විසින් බෙරා ගැනේ![]()
අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති.මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි.
![]()
![]()
එලකිරි අඩවිය ගාල්ල ප්රදේශයේ ගොඩක් ජනප්රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි.
![]()
![]()
එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්.
![]()
![]()
දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ.
![]()
![]()
බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි.
![]()
ඒක නම් සහතික ඇත්ත...
ඒ වගේම අපේ තවත් ප්රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා.
කවුද ඒ...?
![]()
![]()
-------------------------------------
ඔන්න මගෙනුත් උණුම උණුම උණුසුම් සුබ පැතුම්...
තව පෝස්ට් කරන්න...
අම්මෝ.........
මේක ගැහුවෝත් නම් බඩුම තමා!![]()
ස්තුතියි චුටි මල්ලී අයියා!![]()



Ehema kiyanna epa yako...api innawane next saturday set wela mokak hari karamu![]()

ඔකා බොන විදිය අහපන් මගෙන්එල එල මචා!
මට අමතක වුනා!![]()
ඔයා බොනවද?
