ElaKiri.com Galle Agent

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අහ් හා එහෙනම් මෙකයි ගැටලුව අතරමන් උන දීවර යුවලක් ගාල්ල නාවික හමුදාව විසින් බෙරා ගැනේ:P

    8.gif
    8.gif
    8.gif
    8.gif

    අප්පා....කොහේද?
    ගාල්ලේ ද?
    7.gif

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්‍රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති. :P මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි.


    Skype-emoticons-06-crying.gif
    Skype-emoticons-06-crying.gif



    එලකිරි අඩවිය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්‍ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි.


    Skype-emoticons-37-clapping.gif
    Skype-emoticons-37-clapping.gif


    එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්.
    Skype-emoticons-50-handshake.gif
    Skype-emoticons-50-handshake.gif


    දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්‍රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ.

    Skype-emoticons-36-giggle.gif
    Skype-emoticons-36-giggle.gif

    බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි.

    Skype-emoticons-36-giggle.gif

    ඒක නම් සහතික ඇත්ත...

    ඒ වගේම අපේ තවත් ප්‍රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා.

    කවුද ඒ...?
    Skype-emoticons-38-thinking.gif
    Skype-emoticons-38-thinking.gif


    -------------------------------------
    ඔන්න මගෙනුත් උණුම උණුම උණුසුම් සුබ පැතුම්...
    තව පෝස්ට් කරන්න...
    ;)



    ස්තුතියි යාලුවා ගොඩාක් ස්තුතියි!
    11.gif
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අප්පට සිරි කිව්වලු.මේ මගෙ හොඳම ෆිට් එකක්නේ.
    වැඩේ කියන්නෙ මොනව නැති උනත් හැමදාම උදේට මට GD Morning PM එකක් දානවනේ.
    ඔන්න එහෙනම් අපිත් චාමික මල්ලියට ඉත සිතින් සුභ පතනවා.
    ඔන්න මගෙන්

    Bacardi.jpg


    තව තවත් වැදගත් පෝස්ට් දාන්න මල්ලියා
    සුභ ගමන්




     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අප්පට සිරි කිව්වලු.මේ මගෙ හොඳම ෆිට් එකක්නේ.
    වැඩේ කියන්නෙ මොනව නැති උනත් හැමදාම උදේට මට GD Morning PM එකක් දානවනේ.
    ඔන්න එහෙනම් අපිත් චාමික මල්ලියට ඉත සිතින් සුභ පතනවා.
    ඔන්න මගෙන්

    Bacardi.jpg


    තව තවත් වැදගත් පෝස්ට් දාන්න මල්ලියා
    සුභ ගමන්






    අම්මෝ.........
    මේක ගැහුවෝත් නම් බඩුම තමා!
    7.gif


    ස්තුතියි චුටි මල්ලී අයියා!
    11.gif