elakiri.com reputation system

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලොල්ල;16966980 said:
    නැ..
    අර ඔටුවගේ රෙප් කපන්න..:sorry:

    :oo: ටිකක් අමාරු වෙයි.... උබට ජීවිත කාලෙම යයි රෙප් කපලා ඉවර කරන්න ඌව.... :P
     
    Aug 2, 2014
    158
    17
    0
    මගේ රේප් power එක +4යි! ඒ නිසා ඔන්න මමත් -2 කින් දායක උනා! :yes:

    අනිත් උන කපපු හැටියට ඕකත් ගානක්ද බන්..
    උබේ ඔන්න ඔය හිගන රෙප් 4ත් අරගෙන පලයන් බන් යන්න..:dull:
     
    Aug 2, 2014
    158
    17
    0
    mage +8 tho nil una :P

    ඔව් මම හැමතිස්සෙම ලග ලග ඉන්නේ...
    වැඩේ කියන්නේ රෙප් පවර් එක වැඩි උන් හෙණගහන්න වගේ කැපුවම තොගයක් කෙලවෙනාවා...
    පින්සිද්ද වෙච්චාවේ උබට...:yes:
     
    Aug 2, 2014
    158
    17
    0
    :oo: ටිකක් අමාරු වෙයි.... උබට ජීවිත කාලෙම යයි රෙප් කපලා ඉවර කරන්න ඌව.... :P

    ඔන්න ඕවට තමයි කියන්නේ ඔටුවගේ මොල්ලි දෙකට ලේලන්ඩ් කාරයත් වහවැටුනලු කියල..:angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලොල්ල;16967046 said:
    අනිත් උන කපපු හැටියට ඕකත් ගානක්ද බන්..
    උබේ ඔන්න ඔය හිගන රෙප් 4ත් අරගෙන පලයන් බන් යන්න..:dull:

    ඉතින් උඹ කියලා නෑ නේ මොකද්ද කෙරෙන්ට ඕනේ කියල! :P

    avatar512479_1.gif
     
    Aug 2, 2014
    158
    17
    0

    ඉතින් උඹ කියලා නෑ නේ මොකද්ද කෙරෙන්ට ඕනේ කියල! :P

    avatar512479_1.gif

    ඔන්න ඕවට තමයි කියන්නේ ඇතා වැහැරුනත් කොරහේ නාවන්නට බැරුවා වාගේ කියල..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනික උඹ දන්නවද ලොල්ලා කියන්නේ කාටද කියලා??
    ලොල්ලා = පොන්නයා = නපුන්සකයා :lol:
     
    Aug 2, 2014
    158
    17
    0
    අනික උඹ දන්නවද ලොල්ලා කියන්නේ කාටද කියලා??
    ලොල්ලා = පොන්නයා = නපුන්සකයා :lol:

    ඔකේ ඉතින් ආයේ උබ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවය..
    ඕක මෙතන කියල වැඩක් නැ..
    ඕක ගිහින් කියපං මොන්ටිසෝරියක් ලග හිටගෙන..:D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලොල්ල;16967108 said:
    ඔකේ ඉතින් ආයේ උබ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවය..
    ඕක මෙතන කියල වැඩක් නැ..
    ඕක ගිහින් කියපං මොන්ටිසෝරියක් ලග හිටගෙන..:D

    avatar512479_1.gif

    උඹ ගිහින් එහෙම හිටගෙන ඉන්න වෙලාවක පොඩි එකෙක් ඇඳපු එකක් වෙන්න ති නේද මේක? :lol:
     
    Aug 2, 2014
    158
    17
    0
    avatar512479_1.gif

    උඹ ගිහින් එහෙම හිටගෙන ඉන්න වෙලාවක පොඩි එකෙක් ඇඳපු එකක් වෙන්න ති නේද මේක? :lol:

    උබ බබා...
    කොච්චර ගොන් කතා කියව කියව දවස් ගණන් මොන්ටිසිරි ඉස්සරහ හිටන් ඉන්න උබ දන්නේ නැ දැන් ඕක ඇන්දේ කව්ද කියල...

    p.s. උබම ජෝක් දාල උබම හිනාවෙන්නේ මොකද බන්.:rolleyes: