මචන්ලා එළකිරි එක අපිට ඕනේ thread එකක් හොයාගන්න පුලුවන්ද? search function එක හරියට වැඩ කෙරන්නේ නෑ උබලට පුලුවන්ද search කෙරන්න error message එකක් display වෙනවා

I am using Elakiri Main and I do not even have such thing called "search"![]()
පරණ thread හොයාගන්න (search ) කෙරන්න බැරිනම් එකකිරි එක මොකටද එකියන්නේ මට විතරක් තියන අව්ලක් නෙම ඔක්කොටම තියනවා නේ ?
මහලොකුවට කිව්වට ඇඩ්මින් අය්යලා මේක fix කරලා නෑනේ මේක අපේ තියන පරණ thread නැතුව එකකිරි කුමකට?![]()
update ekak yana welawata temporary disable karanawa mei wage... eka post ekak wath adu nowee elakiri eka online gaththata api thanks karanna ona admin ta 
පරණ thread හොයාගන්න (search ) කෙරන්න බැරිනම් එකකිරි එක මොකටද එකියන්නේ මට විතරක් තියන අව්ලක් නෙම ඔක්කොටම තියනවා නේ ?
මහලොකුවට කිව්වට ඇඩ්මින් අය්යලා මේක fix කරලා නෑනේ මේක අපේ තියන පරණ thread නැතුව එකකිරි කුමකට?![]()
Just use google for now. Nonetheless, the problem is that it is really hard to find thread if you can't remember the title or keywords.me too....![]()