ඉස්සර සිංදු Mp3වල එහෙම තිබුනා video song වල තිබුනා. 2006/7. ගෙඩෙක් පොන් වලට සිංදු තමයි දන්නෙ elakiriයෙ සිංදු විතරයි තිබුනෙ ඉතිං බර සිංදු ටිකක් තිබුනා සුපිරි ඔනාම සිංදු. මම එ කාලෙ පොන් වලට සිංදු දානව සිංදුවක් රැපියලයිමම නන් elakiri forum එක ගැන දැනගත්තේ එක එක දේවල් Google search කරද්දී මේ elakiri forum එකේ තියන images, search කරන දේවල් වලට suggest වුන නිසා. එහෙම තමයි elakiri forum එක හොයාගත්තේ.
ඔයාලා කොහොමද මේ site එක හොයාගත්තේ?
මතක නෑ හරියටම 81 වගේ මතක කොහොමහරි 80 ගණන්. උබ ඒ කාලෙ ගියා නං උබව මම කොහොමත් දැකල ඇති.Batch eka ?
මන් 60 බැච් එකෙ.මතක නෑ හරියටම 81 වගේ මතක කොහොමහරි 80 ගණන්. උබ ඒ කාලෙ ගියා නං උබව මම කොහොමත් දැකල ඇති.![]()
කෝ බන් දැන් ඕකාඅරුනය තමා වරෙන් කිවුවේ
Me tooමම නන් elakiri forum එක ගැන දැනගත්තේ එක එක දේවල් Google search කරද්දී මේ elakiri forum එකේ තියන images, search කරන දේවල් වලට suggest වුන නිසා. එහෙම තමයි elakiri forum එක හොයාගත්තේ.
ඔයාලා කොහොමද මේ site එක හොයාගත්තේ?