Elakiri.com website එක ගැන මුලින්ම දැන ගත්තේ කොහොමද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ඉස්සර හෙන කැම්පේන් ගියා කිරිය ගැන. ඒ නිසා හදපු කාලෙ ඉඳන්ම දන්නව...
    මේකෙ රෙජිස්ටර් වුනේ, වාහන ගැන විස්තර හොයන්න ගිහින්.
     
    • Like
    Reactions: theBlaze

    YakuzaSl

    Member
    Aug 21, 2026
    25
    17
    3
    Belgio
    මම නන් elakiri forum එක ගැන දැනගත්තේ එක එක දේවල් Google search කරද්දී මේ elakiri forum එකේ තියන images, search කරන දේවල් වලට suggest වුන නිසා. එහෙම තමයි elakiri forum එක හොයාගත්තේ.

    ඔයාලා කොහොමද මේ site එක හොයාගත්තේ?
    ඉස්සර සිංදු Mp3වල එහෙම තිබුනා video song වල තිබුනා. 2006/7. ගෙඩෙක් පොන් වලට සිංදු තමයි දන්නෙ elakiriයෙ සිංදු විතරයි තිබුනෙ ඉතිං බර සිංදු ටිකක් තිබුනා සුපිරි ඔනාම සිංදු. මම එ කාලෙ පොන් වලට සිංදු දානව සිංදුවක් රැපියලයි 😁 චයිනා පොන් වලට 3gp වැල් එහෙම වැලක් රැපියල් 10යි 😂 movie maker
     
    • Love
    Reactions: theBlaze

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    මතක නෑ හරියටම 81 වගේ මතක කොහොමහරි 80 ගණන්. උබ ඒ කාලෙ ගියා නං උබව මම කොහොමත් දැකල ඇති. 😁
    මන් 60 බැච් එකෙ.
    වලියක් දාගත්තා ඩිග්‍රි එක හොර එකක් නිසා ගේම් ඉල්ලලා .මන් අයින් උනා 2013 ඔක්තෝබර් වගෙ .
     
    • Like
    Reactions: manarrow

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    326
    159
    43
    ඉස්සර පිස්සුවෙන් වගේ බලපු ඉරාජ් ගේ සින්දු විඩියේස් වල Elakiri.com නම තිබ්බා මම දෑන ගත්තේ එහෙම අනික එ විඩ්යොස් පට්ට කොලිටි. මම ඉස්සර Elakiri website එකේ සින්දු ටිකක් එකතු කරගෙන DVD වලට ගහලා DVD Player එකෙන් සින්දු අහනවා මගේ යලුවන්ටත් දෙනවා :lol: :lol: :lol:
     
    • Like
    Reactions: theBlaze

    Choot

    Well-known member
  • Nov 2, 2010
    320
    250
    63
    මම නන් elakiri forum එක ගැන දැනගත්තේ එක එක දේවල් Google search කරද්දී මේ elakiri forum එකේ තියන images, search කරන දේවල් වලට suggest වුන නිසා. එහෙම තමයි elakiri forum එක හොයාගත්තේ.

    ඔයාලා කොහොමද මේ site එක හොයාගත්තේ?
    Me too
     
    • Like
    Reactions: theBlaze

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    මම නන් elakiri forum එක ගැන දැනගත්තේ එක එක දේවල් Google search කරද්දී මේ elakiri forum එකේ තියන images, search කරන දේවල් වලට suggest වුන නිසා. එහෙම තමයි elakiri forum එක හොයාගත්තේ.

    ඔයාලා කොහොමද මේ site එක හොයාගත්තේ?

    Math ehemai. Mulinma register wune scurvyge 'kukul pataw tika awa ape gedara' thread eka dakala athi wechcha kuthuhale nisa

    P.S.
    ah me thiyenne e thread eka.
    https://elakiri.com/threads/ahh-kukul-petaw-tika-awa-ape-gedera.1239044/