Elakiri.com website එක පටන් ගත්තේ කොයි කාලෙද ?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Hello friends I am Isath Lomira.
    මම මේ වෙබ්සයිට් එකට ආවේ මුලින්ම මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා.මම මේකේ අකවුන්ට් එකක් හදාගත්තේ 2021.07.22 වෙනිදා.මේ වෙබ්සයිට් එක නම් පට්ට ම වෙබ්සයිට් එකක්.මේ වෙබ්සයිට් එක පටන් ගත්තේ කවදද කියලා කවුරුහරි දන්නවානම් කියන්නකෝ.ඔයාලා අකෞන්ට් එකක් හදාගත්ත දවසත් කියාගෙනම යන්න යාලුවනේ:yes:
    2006 වගේ මතක ඒ හදපු මුල්ම එකවුන්ට් එක දැන් නෑ 2007 හදපු එකවුන්ට් එක තමයි පාවිච්චි කරන්නෙ. දැනට අවුරුදු 14ක්
     

    Sahan27

    Well-known member
  • Mar 14, 2007
    2,351
    40
    48
    36
    Somewhere
    2006
    GTRZ and leech kiyala admin kenek unna ekale (passe uwa kickout kara :P)
    Chamath suranga kiyala kenek ta mathawidiyata domain ownership thibbe
    Clublk.us , Lakanmusic , Gallezone , Elakiri. Elakiri Forumsite ekak widiyata nagalaw awa.
    Ekale Artist la godak aya songs release kare Elakiri eken. pattama useful site ekak.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113

    2007 හැදුවේ ලොක්කයියගේ අයිටි බැච් එකේ එකෙක්. සින්දු ඩව්න්ලොඩ් කරන්න ඒ කාලේ කිරිය විතරයි ලු තිබ්බේ.​

    ananmanan sinhalamp3 okkotama M entertianment polimata thiya ukapu kale. elakiri boost wenna pradanama hethuwak una.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    View attachment 141363

    2009 BMICH eke thibba EK stole eka mathakada?

    අඩේ පලවෙනි කෙල්ල එක්ක ගිය පලවෙනි ගමන. ඒකිව මොකට ඔය රෙද්දක් අස්සෙ එක්කන් ගියාද මන්ද මතකත් නෑ. මොකක් හරි මොබයිල් ටැක්සි කැබ් ගේම් එකක් දිනල 100ක රිලෝඩ් එකක් හම්බුනා නම් මතකයි ලොල්.
     
    • Haha
    Reactions: Didy

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    2006 ආරම්හකරන ලද එලකිරි .කොම් මුලින්ම ගීත සහ ම්යුසික් වීඩියෝ ඩවුන්ලෝඩ් සදහා සී ඩී කඩවල් පවා හාවිතා කරන ලද වෙබ් අඩවියකි අලුත් ලොක්කා ඕව දන්නව මගේ හිතේ

    එළකිරි එක හදනකොට මගේ වයස 5 යි.
    ඔවු පොන්ස් ලසා අයියා තමා කෝඩින් කරලා තියෙන්නේ සයිට් එක ආයේ සුපිරි වැඩ කරු නේ :LOL::LOL::LOL:
    ------ Post added on Aug 28, 2021 at 8:09 PM
     
    • Haha
    Reactions: SLCyberKing

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Elakiri එකේ Members ලා කීයක් විතර ඉන්නවද?
    Any one know?

    Mama join උනේ 2008 දි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    Good Night Tongue GIF