Hello friends I am Isath Lomira.
මම මේ වෙබ්සයිට් එකට ආවේ මුලින්ම මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා.මම මේකේ අකවුන්ට් එකක් හදාගත්තේ 2021.07.22 වෙනිදා.මේ වෙබ්සයිට් එක නම් පට්ට ම වෙබ්සයිට් එකක්.මේ වෙබ්සයිට් එක පටන් ගත්තේ කවදද කියලා කවුරුහරි දන්නවානම් කියන්නකෝ.ඔයාලා අකෞන්ට් එකක් හදාගත්ත දවසත් කියාගෙනම යන්න යාලුවනේ

PissuKanna ge hati balapanko credits to.. 