ElaKiri.Com Yanu නාටකයකි ...

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,923
    1,420
    113
    Live in EARTH
    මෙම රගමඩලේ ඇති විශේෂත්වය වන්නේ දුෂ්ට නළුවන් අධ්‍යක්ෂක ගැන නොසලකා රංගනයේ යෙදීමයි. නමුත් අවසානයේ අපගේ ප්‍රධාන නළුවන් පැමිණ දුෂ්ටයාට එලව එලවා පහර දී පලවාහරී.

    එසේම scurvy වැනි අසහාය හාස්‍ය නළුවන් ඉදිරියේ ප්‍රවීණ නළුවන්ද පවා කුජීත වී යාම ඉමහත් පුදුමයකි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අධ්‍යක්ෂකගේ තිර පිටපතට එපිටින් ගොස් රැගීමේදී
    කරදර රැසකට මුහුණ පෑමට මේ රග මඩලේදි සිදු වෙනු ඇත
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙම රගමඩලේ ඇති විශේෂත්වය වන්නේ දුෂ්ට නළුවන් අධ්‍යක්ෂක ගැන නොසලකා රංගනයේ යෙදීමයි. නමුත් අවසානයේ අපගේ ප්‍රධාන නළුවන් පැමිණ දුෂ්ටයාට එලව එලවා පහර දී පලවාහරී.

    එසේම scurvy වැනි අසහාය හාස්‍ය නළුවන් ඉදිරියේ ප්‍රවීණ නළුවන්ද පවා කුජීත වී යාම ඉමහත් පුදුමයකි
    :lol::lol::lol::lol::lol::lol: