Elakiri.com

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Call karala kiyanna oyage connection eken yanna ba hadala denna kiyala.
    Lastweek TRC eken kiwwe unblock karanna kiyala. SLT, Mobitel, Etisalat etc.. okkoma unblock kale last week. Dialog, Hutch set eka VPN dan enawa call karala kiyanne naha. Enisa ogollange network ekata call karala kiyanna ogollanta hadala denna kiyala. TRC ekata ada mama katha kala egollo kiwwe Dialog la Hutch lata giya sathiyema kiyala thiyenne kiyala.

    මම දැන් ඩයලොග් එකට කතා කරා ඒ අය කියනවා තවම එළකිරි.lk සහ .com බ්ලොක් එක ඉවත් කරන්න කියලා එයාලට trc එකෙන් ලිඛිතව දැනුම් දීලා නෑ කියලා ඒ නිසා බ්ලොක් එක ඉවත් කරන්න විදිහක් නෑලු 2018.03.19 දින 03.59 pm සිට 2.10 pm අතර තුර කතා කලේ. 16 වෙනිදා කතාවක් කිවුවා මතක නෑ මට ඇහුනේ 16 ඉදන් බ්ලොක් කරන්න කිවුවා වගේ ඉදිරියට පුළුවන් නම් ඇඩ්මින් මහත්තයා කතා කරලා බලන්න

    මගේ කබල නොකියා එකේ රෙකොර්ඩ් තියෙනවද දන්නෙත් නෑ ඒ හින්දා ට්‍රය් කරේ නෑ රෙකොර්ඩ් කරන්න
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම දැන් ඩයලොග් එකට කතා කරා ඒ අය කියනවා තවම එළකිරි.lk සහ .com බ්ලොක් එක ඉවත් කරන්න කියලා එයාලට trc එකෙන් ලිඛිතව දැනුම් දීලා නෑ කියලා ඒ නිසා බ්ලොක් එක ඉවත් කරන්න විදිහක් නෑලු 2018.03.19 දින 03.59 pm සිට 2.10 pm අතර තුර කතා කලේ. 16 වෙනිදා කතාවක් කිවුවා මතක නෑ මට ඇහුනේ 16 ඉදන් බ්ලොක් කරන්න කිවුවා වගේ ඉදිරියට පුළුවන් නම් ඇඩ්මින් මහත්තයා කතා කරලා බලන්න

    මගේ කබල නොකියා එකේ රෙකොර්ඩ් තියෙනවද දන්නෙත් නෑ ඒ හින්දා ට්‍රය් කරේ නෑ රෙකොර්ඩ් කරන්න
    Unge boru ban TRC eken ahuwama kiyanawa Dialog eketa block ain karanna kiwwe giya sathiyelu. TRC eken Block ain karanne kiwwe naha kiyanne kawda ahanawa.

    Dialog eken meka responsible person kenek ahuwama dialog eke un sadda naha, Dialog eke me gana contact person kenek denna balu. Email karannalu blah blah. Email kalama reply naha. Wena game ekak yanne. SLT, Mobitel, Etisalat okkotama unblock karanna puluwan Dialog walata baha. :D
    Will see.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    :angry::angry::angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපිත් vpn වලින් එන්නේ බන්.. hutch වැඩ නෑ. Time තිබුනොත් රෑ වෙලා customer care එකට cl කරල ජාතිය අමතනව..
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    kawadda ane mewa hadanne.tama vpn walin tama.
    apitath thama ba.api ithi kata kiyannada company eke boss dannawanam elakiri yanawa kiyala meka block karalama danawa suwar
    :no::no::no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    (TRC) තාම අන්ලොක් කරන්න කියලා කිවේ නෑ කියන්නේ බන්.:nerd:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Unge boru ban TRC eken ahuwama kiyanawa Dialog eketa block ain karanna kiwwe giya sathiyelu. TRC eken Block ain karanne kiwwe naha kiyanne kawda ahanawa.

    Dialog eken meka responsible person kenek ahuwama dialog eke un sadda naha, Dialog eke me gana contact person kenek denna balu. Email karannalu blah blah. Email kalama reply naha. Wena game ekak yanne. SLT, Mobitel, Etisalat okkotama unblock karanna puluwan Dialog walata baha. :D
    Will see.

    1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කතා කරලා කිවුවා සමාජ ජාල සහ වෙබ් අඩවි බ්ලොක් කිරීම සම්බන්ද ප්‍රධාන ආයතනයේ දුරකථන අංකයක් දෙන්න සම්බන්ද කරගන්න කියලා ගැටළුවක් තියෙනවා කියලා සේර්ට් එකට කතා කරන්න කියලා මේ නම්බර් එක දුන්න 011 2 691 692 උන් උස්සන්නේ නෑ trc නම්බර් 1900 සහ 011 2689345 අංක වලට ගත්තා එකක් වත් ආන්සර් කරන්නේ නෑ . ලංකාවේ අභිමානවත් රාජ්‍ය සේවය වැඩක් නෑ කතා කරලා
     
    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    KAWURUWATH DIALOG SLT AND OTHER NETWORKS WALATA KATHAAKARALA KIWWE NADDA

    API INTERNET GATHTHE FACEBOOK WHATSAPP VIBER ELAKIRI NATHUWA INTERNET YANNA NEWEI
    APE BILA ADUKARANNA
    NATHTHAM APITA WECHCHA PAADUWA GEWANNA
    THOPITA HENAGAHONO ( BLOCK KARANNA OONA WECHCHA HAMOOTAMA)

    AYI THOPITA LAABAILUNE IDD CALL AND LOCAL CALL WALIN

    HADISI NEETHI API INTERNET GANNAKOTA THIBUNE NA
    APITA EEWA ADDALANA API KIWWADA HADISI NEETHI DAANNA KIYALA
    ALUTHGAMA MARAAGATHTHA ETHAKOTA OYA MUKUTH NA NE

    KEMATHIDEYAK KIYALA BANAPALLA