ELAKIRI community හා අනෙත් community අතර වෙනස

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මේකේ අනිත් සයිට් වල නම් ටික අයින් කලොත් හොදයි මචං!
මොකද ස්පෑම් වෙනවා..
තව දෙයක් කියන්න තියෙනවා එලකිරි කියන්නෙ Community එකක් විතරක් නෙමෙයි Family එකක් :yes:
අනිත් ඒවාගෙන් කිසි බලපෑමක් නෑ :D
සයිට් වල නම් ටික අයින් කරන්න :)

aniwa aniwa..
 

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේකේ අනිත් සයිට් වල නම් ටික අයින් කලොත් හොදයි මචං!
    මොකද ස්පෑම් වෙනවා..
    තව දෙයක් කියන්න තියෙනවා එලකිරි කියන්නෙ Community එකක් විතරක් නෙමෙයි Family එකක් :yes:
    අනිත් ඒවාගෙන් කිසි බලපෑමක් නෑ :D
    සයිට් වල නම් ටික අයින් කරන්න :)

    bro dan haridaa?
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    bro dan haridaa?

    11.gif
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    elakiri කියන්නේ අපේ ගෙදරනේ..... ලංකාවේ හතර දිසාවම elakiri එක දන්නවනේ... අපිට වැදගත් වෙන්නේ elakiri විතරයි...
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    ලොකුම වෙනස තමා..........අනිත් Forum වලට තමන්ගේ කියලා..... හිතලා අළුත් වැඩක් කරලා දියුණු වෙන්න හදන්නේ නැ. EK එක දාපු රේල් පිලි උඩම දුවලා...... ගොඩ යන්න බලන් ඉන්නේ.

    පුදුම වෙන්න දේකුත් නැ.....ඕක ලංකාවේ උන්ගේ හැටියක් නේ. :lol:

    Attha kathawa anith un karannema copy karana eka ne :lol: