Elakiri Cowboys 🤠 Club

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,947
    10,093
    113
    Real Cowboy ල වරෙන්.
    LMC_20230330_115139_lmc8.4_v50_copy_800x600.jpg

    පට්ට අව්වක් නේ තියෙන්නේ මේ දවස් වල. තණකොළ තියන තැන් වල අව්ව. අව්ව නැති තැන් වල තණකොළ නෑ. හෙන ගහනවා රාජපක්ෂලාට. කරන්න දෙයක් නෑ චන්දේ දුන්නා නම් විදවපන්. හවසට බදින්නම් සුපිරි තණකොළ තියන තැනකින්. මේ ගිනි අව්වේ පොඩ්ඩක් හෙවනට වෙලා චිල් එකේ ඉඳපන්. බයියොන්ට දෙන්න ගෙනාපු පුන්නක්කු කාල.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබලගෙ හරක් ද

    තනකොල නැත්නන්, තනකොල ටිකක් කපල ගෙනත් දියන්.

    NLDB ෆාම් වල තියනව උස තනකොල ජාතියක්
    ඒ පැත්තෙ නැද්ද එහෙම ඒව

    දඩු ටිකක් ගෙනල්ල, ලිද/ටැප් එකක් ගාව දැම්ම නන් යායට වැවෙනව
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,947
    10,093
    113
    podi kale ape seeya haduwa. e kale hamadama udeta elakiri bonawa.
    සුපිරි. කොහොමද උදේ පාන්දර එළකිරි එකක් බිව්වම ගැම්ම 😍
    කොක්කට දෙන්න ඉන්න අයද මේ තවිෂ
    සජිත්ට මන් නම් AKD 🤠
    උබලගෙ හරක් ද

    තනකොල නැත්නන්, තනකොල ටිකක් කපල ගෙනත් දියන්.

    NLDB ෆාම් වල තියනව උස තනකොල ජාතියක්
    ඒ පැත්තෙ නැද්ද එහෙම ඒව

    දඩු ටිකක් ගෙනල්ල, ලිද/ටැප් එකක් ගාව දැම්ම නන් යායට වැවෙනව
    ඔව් මයි හරක් මයි පල්සර් 😁 නෑ දැන් අව්ව වැටෙනකල් හොඳ ප්ලස් ඒකක හිටියේ. අව්ව වැටෙද්දි හෙවනට අරන් ආවා. ආයෙත් ඉර බැස්සම ගිහින් බදිනවා. පැය 5ක් විතර තමයි පොඩ්ඩක් තණකොළ අඩු වෙන්නෙ 😔
    එහෙම ජාතියක් දාන්නේ නෑ සහො මන් බලන්නම් තැන්ක්ස් 😍
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    උබලගෙ හරක් ද

    තනකොල නැත්නන්, තනකොල ටිකක් කපල ගෙනත් දියන්.

    NLDB ෆාම් වල තියනව උස තනකොල ජාතියක්
    ඒ පැත්තෙ නැද්ද එහෙම ඒව

    දඩු ටිකක් ගෙනල්ල, ලිද/ටැප් එකක් ගාව දැම්ම නන් යායට වැවෙනව
    ඒවාට කියන්නෙ මානා කියලා සීයෙ
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    සමහර කැරියෝ ඉන්නවා හේන මුර කරන්න බල්ලව මද්දහනෙ ගැටගහල එනවා, උට වතුර ටිකක්වත් නෑ