machan agents lata ehema sellan karanna baha customers la ekka. umba liyapan letter1 unnta andenna
umbata card1 deepu ekeage nama quote karala dapan mu mehema kiwwa kiyala
ita passe umbata dunna leaflet eke photo1luth attach karapan adala clouse 1 highlight karala.
ita passe kiyapan local bank 1kata wada international bank ekak ekka ganu denu karanna hithuwe trust1 nisa. me wage agentsla nisa bank1 nama katha wena ekai wenne.
porondu wechcha widiyata annual fee joining fee wave off karala denna kiyanna. ehema bari nan card1 cancel karanna kiyanna.
customerlata boru kiyana bank1 ekka sambanda una eka gana kanagatui & NTB Amex or SC credit card1 gannawa kiyanna un kawadawath customerslata boru kiyala rawattala card denne na kiyala bank eka pajatha wena widiyata liyapan.
dan meka by mail & email watetama yawapan
ita passe balapanko wade wena hati![]()
ප්‍රශ්නේ මචන් මුන්ට ඔය ටික formal type කඩ්ඩෙන්ම කියන්න ඕනනේ. ඒක අමාරුයි මචන් මට.
අනිත් එක මං කියලා තියෙනවා වගේ annual fee ගැන agent ලාගෙන් මං ඇහුවෙත් නෑ මං, උන් කිව්වෙත් නෑ. උන් කිවිවේ cashback and other facilities ගැන. මට annual fee ගැන අහන්න meter උනේ නැත්තේ සාමාන්‍යෙයන් office එකට ඇවිත් කරන credit card promotion වල first year waive off කරන හින්දා.
මගේ පැත්තට proof උන්ගේ card එකත් එක්ක ආපු leaflet එකයි, call recording එකයි තියෙනවා.
හෙට උන්ගේ branch එකකට ගිහින් කතාකරන්න හිතෙනවා.
ස්තූතියි මචන් උපදෙසට ගොඩක්...





