ElaKiri Credit Card Mega Thread

cr34zyb0t

Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    Available credit වල මම ගෙවපු ගාන ඇතුලත් වෙලා නෑ වගේ මට පේන්නේ :dull:

    Eka wenne hsbc cefts and other payments gattata update wenna 24 hrs yanawa.. eka niwadu dawasak nam ita passe dawase.. Friday 4 n passe karana okkoma payment update wenne Tuesday morning 7.30
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Eka wenne hsbc cefts and other payments gattata update wenna 24 hrs yanawa.. eka niwadu dawasak nam ita passe dawase.. Friday 4 n passe karana okkoma payment update wenne Tuesday morning 7.30

    බඩුවක් ගෙවන්න ගත්තහම ඒක එක පාර කාඩ් එකෙන් අඩු වෙනවනේ...ඒත් මාසිකව ගෙවන්න ඕනේ ගාණ තව කොච්චර ගෙවන්න තියනවද එහෙම විස්තර HSBC ඩෑෂ්බෝඩ් එකෙන් පෙන්නන්නේ නෑනේ..ඇයි ඒ..
     
    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    බඩුවක් ගෙවන්න ගත්තහම ඒක එක පාර කාඩ් එකෙන් අඩු වෙනවනේ...ඒත් මාසිකව ගෙවන්න ඕනේ ගාණ තව කොච්චර ගෙවන්න තියනවද එහෙම විස්තර HSBC ඩෑෂ්බෝඩ් එකෙන් පෙන්නන්නේ නෑනේ..ඇයි ඒ..

    internet banking dashboard eke view e statements yanna.. eke yatama tiyanawa payments plan wisthara
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    *****=staff :P

    Baya wenna epa api umbata karadara karanne na :P

    මෙන්න උඔ එලිපිටම දාලා :angry:
    ඒක නෙවෙයි බං..:oo:
    මට ගන්න තව ක්‍රෙඩිට් කාඩ් එකක් රෙකමන්ඩ් කරපංකෝ..බඩු ගෙවන්න ගන්න හොඳ එකක්..:yes:
     
    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    මෙන්න උඔ එලිපිටම දාලා :angry:
    ඒක නෙවෙයි බං..:oo:
    මට ගන්න තව ක්‍රෙඩිට් කාඩ් එකක් රෙකමන්ඩ් කරපංකෝ..බඩු ගෙවන්න ගන්න හොඳ එකක්..:yes:

    Me umba gawa denata tiyenne cashback card ekakda
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,812
    11,480
    113
    මෙන්න උඔ එලිපිටම දාලා :angry:
    ඒක නෙවෙයි බං..:oo:
    මට ගන්න තව ක්‍රෙඩිට් කාඩ් එකක් රෙකමන්ඩ් කරපංකෝ..බඩු ගෙවන්න ගන්න හොඳ එකක්..:yes:

    HNB & NDB Walata sanna offers tiyenawa. Ita amatharawa Sampath walata singer, abans, softlogic, damro & etc 0% installment basis tiyenawa. Habai sampath eke un credit limit1 wadi karanne na ban HSBC wage. Man credit card upgrade with a credit limit enhancement request ekak dunna me Friday. Balamu wade weida kiyala.
    Giya sare credit limit1 wadi karanna request kalama 15000 wadi kale :angry:
     
    • Like
    Reactions: rama_d