ElaKiri Credit Card Mega Thread

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    bump
    commercial ekak online request karala bank ekata documents tika gihin dunna
    hambeida danne naha
    un limit ekak qweth na habai
    latest pay slip ekai, office eke ID eke copy ekakui witharai illuwe
    form ekak purawana thibbeth naha, ane manda
    Combank online request karaanam Bank agent kenek enawa location ekata application eka fill karagena documents tika aran yanna. ita passe 1-3 weeks wage card eka enawa oya request karana bank ekata machan
     
    • Like
    Reactions: kalhara96 and D_Mad

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,894
    113
    Kottawa
    NTB Amex එකෙන් limit enhancement එකක් ඉල්ලුවා.. 25 යි වැඩි කරලා තියෙන්නේ කියහන්කෝ..

    - 100% on time payments even during the curfew period
    - 600+ credit score
    - previous limit is lower than the current salary :lol:

    Monday card cancellation request එකක් දෙනවා සින්හළු.. :rofl: මොන හිගන්නුද මේ.. :oo:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479

    Umba kohomada ban umbe credit score eka danne?

    mama nan nikan wihiluwata wage 1lakh illuwe HSBC un dunna kiyahanko
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    NTB Amex එකෙන් limit enhancement එකක් ඉල්ලුවා.. 25 යි වැඩි කරලා තියෙන්නේ කියහන්කෝ..

    - 100% on time payments even during the curfew period
    - 600+ credit score
    - previous limit is lower than the current salary :lol:

    Monday card cancellation request එකක් දෙනවා සින්හළු.. :rofl: මොන හිගන්නුද මේ.. :oo:
    දැන් කීයද බං limit එක?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාරික වශයෙන් ගෙවන්ඩ මොනා හරි ගත්තොත් කෙඩිට් කාඩ් එකකින් කොහොමද ඒක වෙන්නෙ ????? වාරිකය මාසෙ ගානෙද කාඩ් එකට ඒකතු වෙන්නෙ, නැත්තන් මුලු මුදලම පලවෙනි මාසෙ ඉදන් හිග පෙන්නවද????
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    වාරික වශයෙන් ගෙවන්ඩ මොනා හරි ගත්තොත් කෙඩිට් කාඩ් එකකින් කොහොමද ඒක වෙන්නෙ ????? වාරිකය මාසෙ ගානෙද කාඩ් එකට ඒකතු වෙන්නෙ, නැත්තන් මුලු මුදලම පලවෙනි මාසෙ ඉදන් හිග පෙන්නවද????
    Oya ganna bande watinakama gewanna one warika ganen bedala palaweni mase indan kapanna patan gannawa

    ex- item eke watinakama 60000, gewanne warika 24, 60000/24= 2500

    statement eke Abans installment payment 2500 (1/24) kiyala enawa
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya ganna bande watinakama gewanna one warika ganen bedala palaweni mase indan kapanna patan gannawa

    ex- item eke watinakama 60000, gewanne warika 24, 60000/24= 2500

    statement eke Abans installment payment 2500 (1/24) kiyala enawa
    බොහොම ස්තුතියි, :) :) :)

    තව ප්‍රශ්නයක් තියෙනව, උදාහරනයට 4500 හිග තිබ්බ ගෙවන්ඩ තිබ්බ අවම මුදල 250 කියල තිබ්බ දාහක් දැම්ම හරි දිනේට, ලබන මාසෙ බිල එද්දි ප්‍රමාද ගාස්තු 950 එකතු වෙනවද???? නැත්තන් 3500ට මාසික පොලිය 1.5 විතරද හැදෙන්නෙ???
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    බොහොම ස්තුතියි, :) :) :)

    තව ප්‍රශ්නයක් තියෙනව, උදාහරනයට 4500 හිග තිබ්බ ගෙවන්ඩ තිබ්බ අවම මුදල 250 කියල තිබ්බ දාහක් දැම්ම හරි දිනේට, ලබන මාසෙ බිල එද්දි ප්‍රමාද ගාස්තු 950 එකතු වෙනවද???? නැත්තන් 3500ට මාසික පොලිය 1.5 විතරද හැදෙන්නෙ???
    Pramada gasthu ekathu wenne na
    3500 ta neme 4500 tama masika poliya hadenawa