ade. matath oka kivvama gemmak aava. 200K Sampath ekak matath thiyenava![]()
ade. matath oka kivvama gemmak aava. 200K Sampath ekak matath thiyenava![]()
appa dan cc ganna lesi na wage. welawata 1.5M witara limit ekak thiyenawa.
FD eken 90% yanakal maximum limit ekak ganna can sampath eke machan, ubata 200k monthly salary ekak nattam FD amount + current salary range eka balala lu un CC limit eka decide karanne credit committee eken. Bank eke un kiwwe 2020-23 kaale CC issue karana eka fully hold karala lu tibbe, dan ara daala tiyena fd tikakata kelawala danna da manda denneOw ban man baluwa CC issuing criteria eka patta widiyata wenas karala
Sampath platinum CC1k ganna dan net salary 2laks one. eth credit limit1 denne 1lak
Mata 2laks credit limit ekak tiyena Sampath platinum ekak tiyenawa. E wage card1k use karanna mamath patta salli kaarayek wenna athi kiyala minissu hithai kiyala mara gammak awa ban![]()
Mastercard වෙනම ඔපර් ටිකක් නම් ගියා මේ ටිකේFD eken 90% yanakal maximum limit ekak ganna can sampath eke machan, ubata 200k monthly salary ekak nattam FD amount + current salary range eka balala lu un CC limit eka decide karanne credit committee eken. Bank eke un kiwwe 2020-23 kaale CC issue karana eka fully hold karala lu tibbe, dan ara daala tiyena fd tikakata kelawala danna da manda denne
Btw visa or mastercard credit card, any idea kokada better?
eka tamai, mama mastercard ekak request kare, mun dunne visa ekak mama baluwe change ekak request karanawada kyalaMastercard වෙනම ඔපර් ටිකක් නම් ගියා මේ ටිකේ![]()
Mage limit eka 2.5laks ban mata amathaka wela tibbeFD eken 90% yanakal maximum limit ekak ganna can sampath eke machan, ubata 200k monthly salary ekak nattam FD amount + current salary range eka balala lu un CC limit eka decide karanne credit committee eken. Bank eke un kiwwe 2020-23 kaale CC issue karana eka fully hold karala lu tibbe, dan ara daala tiyena fd tikakata kelawala danna da manda denne
Btw visa or mastercard credit card, any idea kokada better?
umba router wikunalama gemak gahuwa neda ehenan?Lolc gatta...1 million card ekak labuna
ලංකවේ credit cards වලට chip එකෙන් PoS transactions වලදී PIN එක type කරන එක mandatory කරන්නේ නැත්තේ ඇයි බං හරියට European cards වල වගේ. Banks, card canter වලින් ඇහුවට උන් කිසිම දෙයක් දන්නේ නැහැ.••• © එළකිරි ක්‍රෙඩිට් කාඩ් මෙගා ත්‍රෙඩ් ™ ® •••
මමත් මුලින්ම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. ඒකට ප්‍රදානම හේතුව උනේ ක්‍රෙඩිට් කාඩ් අරගෙන හරියට පාවිච්චි නොකර කෙලව ගත්ත උන් සමාජයේ ක්‍රෙඩිට් කාඩ් භීතිකාවක් ඇතිකර තිබීම. බොහොම ටික දෙනෛ කිව්වේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කියලා
ක්‍රෙඩිට් කාඩ් ගැන එළකිරි එකේ දැකපු හොඳම ත්‍රෙඩ් කීපයක් පහලින් දක්වලා තියෙනවා (credits goes to lahiruramanayak)
1. ගන්න බයද credit card එකක්. FAQ part 1
2. ගන්න බයද credit card එකක්. FAQ part 2
3. ගන්න බයද credit card එකක්. FAQ part 3
4. ගන්න බයද credit card එකක්. FAQ part 4
මෙන්න ක්‍රෙඩිට් කාඩ් ගැන තවත් වැදගත් ලිපි කීපයක්
1. වැඩ්ඩෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න, වලේ නොවැටෙන්න!
2. ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම ප්‍රයෝජනය ගත හැකි ක්‍රම
3. මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1
4. ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන හැටි – Credit Card බිල්ලා මෙල්ල කරමු – 3
5. මේ කරුණු 5 ගැන හිතලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගත්තොත්නම් ජිවීතේම ගොඩ දාගන්න පුලුවන්
6. ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී දැන සිටිය යුතුම කරුණු මෙන්න – කාඩ්පතින් උපරිම ප්රතිලාභ ලබාගෙන අඩුම වියදමකින් කාඩ්පත පවත්වාගෙන යෑමට ප්‍රයෝගික ක්‍රම දැනගන්න
7. ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේදී දැන සිටිය යුතුම කරුණු මෙන්න – කාඩ්පතින් උපරිම ප්රතිලාභ ලබාගෙන අඩුම වියදමකින් කාඩ්පත පවත්වාගෙන යෑමට ප්‍රයෝගික ක්‍රම දැනගන්න
8. ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නට පෙර සෙවිය යුතු දේවල්
9. නීති 10 ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීම සඳහා, ඔබ දැන ගත යුතු
10. මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද?
11. ක්‍රෙඩිට් කාඩ් සර්පයා ඔළුවෙන් අල්ලාගන්න!
12. Credit Card එකකින් මොනවද කරන්න පුලුවන් කියල
13. Credit Card පාවිච්චිය පරෙස්සමින්
මේ ලිපි ටික කියෙව්වම ක්‍රෙඩිට් කාඩ් ගැන තියෙන ප්‍රශ්න වලින් 95%කට විතර උත්තර හොයාගන්න පුළුවන් ඇති කියල මම හිතනවා.
මේවා කියවල බලද්දී මට හිතුනා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න එකේ වාසි ගොඩක් තියෙනවා කියලා. ඉතින් මම දෙකක්ම ගත්තා. මේ තියෙන්නේ මගේ මම ක්‍රෙඩිට් කාඩ් දෙක. (ෆොටෝ දැම්මේ මේවා ලංකාවේ දැනට තියෙන හොඳම කාඩ් කියන්නවත් බැංකු සන්නාම ප්‍රචාරණය සඳහාත් නෙමේ. එක එක කාඩ් වල එක එක වාසි තියෙනවා. තමන්ගේ අවශ්‍යතාව මත ඒක තෝරාගන්න පුළුවන්.)
![]()
හරි දැන් එතකොට මම ක්‍රෙඩිට් කාඩ් ගත්ත නිසා ඔයාලටත් ගන්න කියන එකද මේ ත්‍රෙඩ් එකේ අරමුණ? එහෙම හිතනවනං වැරදි. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ක්‍රෙඩිට් කාඩ් ගැන තියෙන දුර්මත, ගැටළු, වාසි, අවාසි වගේ දේවල් ගැන සාකච්චා කරන්න ෆෝරම් එකක් හදල දෙන එක විතරෛ. අන්තිම තීරණය තියෙන්නේ තමන් අතේ.ඒ කවුරු මොනා කිව්වත් අන්තිමට ගෙවන්නේ තමුන් නිසා.
මම දකින විදියට මේ හැම ත්‍රෙඩ් එකකින්ම කියන්න උත්සහ කරන්නේ මේ ගති ලක්ෂණ ඔබටත් තියෙනවනං ඔබත් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න සුදුසු කෙනෙක් විදියට සලකන්න පුළුවන් බව.
• අනුන්ගෙන් දෙයක් ඉල්ලා ගත්තම ආපහු වෙලාවට දෙන
• තමන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන තේරුමක් තියෙන
• උවමනාවක් නැතුව තමන් දකින දකින දේට වියදම් නොකරන
• පඩිය ලැබුණු ගමන් තමන්ගේ අනිත් වියදම් වලට කලින් ණය ගෙවන
හරි එතකොට ක්‍රෙඩිට් කාඩ් තියෙන්නේ එදා වේල/ රෝල ගහන මද්යම පාන්තිකයන්ගේ පාවිච්චියටද? මොන බොරුද ගොඩක් සල්ලිකාරයෝ ගාව ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලෛඉ සල්ලි තියෙනවනන් මොන මගුලකටද උන් ණය වෙන්නෙ කියලා. පල්ලෙහා තියෙන වීඩියෝ එක බැලුවම ඒකටත් උත්තර හංබෙඉ.
මීට අමතරව ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චිය නිසා ඔබේ credit score එක වැඩි දියුණු කරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ credit history එකත් හැදෙනවා. හොඳ credit score එකක් සහ credit history එකක් තිබීම පස්සේ කාලෙක ලෝන් එකක් ගන්න ගියාම ගොඩක් වාසිදායක වෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහල තියෙන විඩියෝස් සහ ලින්ක් බලන්න
1. https://www.myfico.com/credit-education/improve-your-credit-score
2. http://www.crib.lk/en/index.php/customer-help-desk/obtain-your-own-credit-report
3. https://www.creditkarma.com/credit-scores/
මොනවා හරි දෙයක් ඉගෙන ගත්තනං හෝ දැනගත්තන් කොමෙන්ට් එකක් ගෙන යමු. තව මට මග හැරුණු දේවල් හරි වැදගත් වෙඉ කියල හිතෙන තමන්ගේ පවුද්ගලික අත්දැකීම් එහෙම බෙදාගමු.
https://www.combank.lk/personal-banking/cards/easy-payment-planscom bank credit card eken item ekak pay karala aragannawa. shop com bank merchant kenek nemei.
mata eka installment walata hadaganna one. eka bank eke mona number ekatada katha karanna one.
Thanks!https://www.combank.lk/personal-banking/cards/easy-payment-plans
https://www.combank.lk/personal-banking/cards/call-and-convert
For any assistance,
Its' just that simple !
Information Centre
+94 11 235 3353
[email protected]
