me mokakkda ithin ara match eken match ekata arun ara danne


මචං අපේ අර අසේල කොලුවට මොකද වුණේ...උගෙ නම් පට්ට Batting...දඅන් ඉන්න උන්ගෙනම් Fielding බලන්න කැතයි...මුන් බෝලෙ බිම දිගේ යනකොට හද, අල්ලනව...
උ ඉන්ජරියකින් පස්සේ ආවේ, අන්තිමට දුන්න tour එක හොඳටම fail උනා...