ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ පොඩි දෙයක් අරගෙන ආවා. කාටහරි වැදගත් වෙයි කියලා හිතලා දාන්නම්.

x2Yy6RS.jpg


u1MyQ5n.jpg


eVPbWkh.jpg


1. මුලින්ම Chrome Web Store එකට යන්න. - Chrome Web Store
2. "Stylish" කියලා search කරන්න.
3. "Stylish - Custom themes for any website" ඔන්න ඔය නමින් එන extension එක install කරගන්න.
4. දැන් extension එක click කරලා පහළම තියෙන "Find styles for different site" කියන එක click කරන්න.
5. දැන් userstyles.org කියලා link එකක් open වෙයි.
6. එකේ "Elakiri" කියලා search කරන්න.
7. "Elakiri Dark Theme" කියන එකට ගිහින් install කරන්න.

මේක browser extension එකක් නිසා chrome එකෙන් elakiri එකට ගියොත් auto theme එක apply වෙයි.

මමත් මේක ගැන අද තමයි දැනගත්තේ. රෑට එළකිරි එකට ආවම ඇස් වලට ටිකක් අවුල් නිසා dark mode එකක් හදාගන්න හිතුනා. කට්ටිය එක්ක share කරගන්න ඕනේ නිසා ඔන්න දැම්මා.

මට එච්චර css බෑ. තව ගොඩක් අඩුපාඩු තියෙනවා. පුළුවන් විදියට තමයි පැය 3-4ක් අරගෙන මේක හැදුවේ. css පුළුවන් උන් ඇතිනේ. Source code එක අරගෙන අලුත් ලස්සන ඒවා තව හදපල්ලා. හදලා අපිටත් share කරපල්ලා ;). අපි ගියාවේ.
 

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    na na mama newei. http://www.elakiri.com/forum/member.php?u=519744


    mama use karanne oke modified version ekak. black hari yanne na mata e hinda black remove karala anith functions walath samahara kali mata ona widiyata hadagaththa :D


    DimuthTharindu මෙයාද...

    වටිනා වැඩක්...:rolleyes:



    රෑට කොහොමත් එළකිරියට එනකොට ඇස් වලට අමාරුයි...:dull:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    https://github.com/dimuththarindu/UserScripts/tree/master/Elakiri

    meke sahena loku functions tikak thiyenawa. text size, image size, quoted msg waladi sizes etc.
    http://www.elakiri.com/forum/showthread.php?t=1911312 me thread eka check karanna script eka athuwa saha nathuwa

    na na mama newei. http://www.elakiri.com/forum/member.php?u=519744


    mama use karanne oke modified version ekak. black hari yanne na mata e hinda black remove karala anith functions walath samahara kali mata ona widiyata hadagaththa :D

    dimuththarinu,Firebird denatath Thanks.+16
     
    • Like
    Reactions: Fire_Bird