awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Firefox Extension

    hoyala hoyala Firefox extension eka methanin hamba wuna.:D

    http://elakiri.com/forum/showpost.php?p=21176833&postcount=12942

    Stylish - Custom themes for any website

    Firefox Extension

    1. මුලින්ම Firefox Addons එකට යන්න. - https://addons.mozilla.org/en-US/firefox/
    2. "Stylish" කියලා search කරන්න.
    3. "Stylish - Custom themes for any website" ඔන්න ඔය නමින් එන extension එක install කරගන්න.
    4. දැන් extension එක click කරලා පහළම තියෙන "Find styles for different site" කියන එක click කරන්න.
    5. දැන් userstyles.org කියලා link එකක් open වෙයි.
    6. එකේ "Elakiri" කියලා search කරන්න.
    7. "Elakiri Dark Theme" කියන එකට ගිහින් install කරන්න.



     
    Last edited: