Elakiri doctors help

dilann

Well-known member
  • Jul 6, 2018
    65,741
    163,665
    113
    එකමත් එක රටක
    Mata sugar da danne na ban
    Mala keliyay
    Ape dadatat tiyenawa happaaa
    Man marunama ubalata danaganna widiyak wat na ban 😢
    අපෝ ඕක හැදුනම ඉවරයි ඉතින්. ලෙඩ ඔක්කොම එනවා, කිසි දෙයක් කන්නත් නෑ . හොද කරගනින් එහෙම නම් ඉක්මනටම
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Mata ude 4 ta 5 ta aharenawa urinate karanna wash room yanna
    ehema gihin awillat urinate karanna ona wage danenawa
    Aye payakin wagegihin urinatr karama hari yanawa

    Serach karalat baluwa

    Plz advise
    me thathwaya boho durata Urinary Tract infection( UTI) ekak wenna puluwan, mulinma puluwan nam UFR( Urine analysis ) ekak karala balanna. early morning sample ekak, thawa puluwan nam FBS ( Fasting blood sugar) ekakuth karala balanna ilangata. eka karala ewannako report eka puluwan nam message karannako, balala wistara kiyannam
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Doctor කෙනෙක් නම් නෙවේ. මට ඔහොම උනා කීප පාරක්. ඒ උෂ්නේට. තැඹිලි බීවහාම නැති උනා බං.

    මට ඔහොම උනේ දැල්ල, ඉස්සන් කාල
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    මේකේ ඉන්නවා එළකිරි හිත හොද කන්සල්ටෝ. අනිවා දැක්කොත් help කරයි.ඒ වගේම මේකේ ඉන්න උන්ගෙන් ලේ උරා බොන්නම ඉන්න පන අදිද්දී උදව්වක් දෙන්නේ නැති Dr. කියල username එක මුලට දාගත්ත real පොන්න physicians ලත් ඉන්නවා. උන්ට නම් මේවා මලාට පෙන එකක් නැ .
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    උදේට කොහොමත් sure නැති නිසා Alarm දෙක තුනක් එක ලග තියනවා. ඒ ටික වැදිලා ඉවර උනාම හරි. ;-)
    terenne na ban
    Dayh kibulayya dath specialist
    @charith84 bro doctor neda
    විහිලුවට දැම්මේ
    ඌ නම් දන්නේ නැහැ මූ ඩොකා මම හිතන්නේ

    @Ridila™
    meya dan meken enne nane
    yako hodaine.ude nagitinna arlam tiyanna one nane ubata
    :(
    Mata sugar da danne na ban
    Mala keliyay
    Ape dadatat tiyenawa happaaa
    Man marunama ubalata danaganna widiyak wat na ban 😢
    Nidaganna kalin wathura godak bonawada :baffled:
    watura godak bonnet na miture :(
    අපෝ ඕක හැදුනම ඉවරයි ඉතින්. ලෙඩ ඔක්කොම එනවා, කිසි දෙයක් කන්නත් නෑ . හොද කරගනින් එහෙම නම් ඉක්මනටම
    ow ban epa wenawa
    itin test ekak karavaganinko
    me thathwaya boho durata Urinary Tract infection( UTI) ekak wenna puluwan, mulinma puluwan nam UFR( Urine analysis ) ekak karala balanna. early morning sample ekak, thawa puluwan nam FBS ( Fasting blood sugar) ekakuth karala balanna ilangata. eka karala ewannako report eka puluwan nam message karannako, balala wistara kiyannam
    Doctor කෙනෙක් නම් නෙවේ. මට ඔහොම උනා කීප පාරක්. ඒ උෂ්නේට. තැඹිලි බීවහාම නැති උනා බං.

    මට ඔහොම උනේ දැල්ල, ඉස්සන් කාල
    naha ban ehema ekak newey meka :(
    Reta godak aduwen watura beela balapan.
    eka dawasak try karala balamu
    චූ බොක්කේ සිදුර විශාල වෙලා මිතුරේ. ඕක පොඩි කරලා මහගන්න වෙනවා.
    loku unama godak purawanna puluwan ne miture
    මේකේ ඉන්නවා එළකිරි හිත හොද කන්සල්ටෝ. අනිවා දැක්කොත් help කරයි.ඒ වගේම මේකේ ඉන්න උන්ගෙන් ලේ උරා බොන්නම ඉන්න පන අදිද්දී උදව්වක් දෙන්නේ නැති Dr. කියල username එක මුලට දාගත්ත real පොන්න physicians ලත් ඉන්නවා. උන්ට නම් මේවා මලාට පෙන එකක් නැ .
    ow miture hoda set ekak innawa meke supiri kollo eyala note karan inne
    thnks bokka :)
     
    • Like
    Reactions: sannsa