Elakiri eka update karanne nadda?

Jan 6, 2017
7
0
0
යකෝ තෝ GTRZ ව මේ තරම් අසරණ කරන්න එපා :sorry:
2001 release වෙච්ච vBulletin 2 දාගෙන ඉන්න අපිට මොන modification ද සිංහලයෝ?:angry:
දැන් මේකට mod එකක්වත් official supportවත් මුකුත් හම්බවෙන්නේ නැහැ.:rofl:
බලපන් මේක update කරන්නේ නැති නිසා තව අවරුදු 5ක් ඇතුලත එළකිරි එක down වෙනවා, okkoma functionlities depriciate වෙනවා. hacking attacks හොඳට හම්බ වෙයි ළඟදීම :yes::yes::yes:


මේ බලපන් මේකේ තියෙන exploits list එකේ දිග. ඕවයින් හරියට ප්‍රයෝජනේ ගන්න දන්න එකෙක්ට එළකිරි එක දැන් තිබුන ඇති කියල හිතුනම RIP ELAKIRI තමයි ඉතින්... :P
 
Last edited:

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    mehema honda. data limit pannata passeth karadarayak nathuwa log wenda puluwan
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    elakiri is under attack by some butthurt psycho these days, fake dusim ganan bassala :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Elakiri.com ekath lankawa wage kisima update ekak na.
    Update karoth hodai neda?
    Designing eka ehema..


    අප්ඩේට් එකක් එක්ක ආවත් උඹ ඉන්නෙ රතු වෙලාමනෙ.....

    ඔහොම්මම ඉඳින්.....කොහොමත් එකයිනෙ :baffled: