Elakiri eke bumps

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,348
    10,433
    113
    එක තැනක නෑ

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    එලකිරිය දුවන්නේ පොස්ට් වගේම අනිත් අයෙගේ බම්ප් කොමෙන්ට් නිසා. තමන් දාන ත්‍රෙඩ් එකට කවුරුවත් ප්‍රතිචාරයක් දැක්කුවේ නැත්තම් ත්‍රෙඩ් දාන අය ත්‍රෙඩ් නොදා ඉඳීවි. අනික දාපු ත්‍රෙඩ් එක නිකන්ම යට යනවා අනිත් එව්වා එකතු වෙනකොට. මේ බම්ප් කොමෙන්ට් දාන නිසා තමයි හැමෝටම හැමෝගෙම ත්‍රෙඩ් බලන්න හම්බු වෙන්නේ. මේක තේරුම් ගන්නත් ඉතින් අඩුම ගානේ උකුණු පුකක වත් මොළයක් තමයි ඕනෑ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එලකිරිය දුවන්නේ පොස්ට් වගේම අනිත් අයෙගේ බම්ප් කොමෙන්ට් නිසා. තමන් දාන ත්‍රෙඩ් එකට කවුරුවත් ප්‍රතිචාරයක් දැක්කුවේ නැත්තම් ත්‍රෙඩ් දාන අය ත්‍රෙඩ් නොදා ඉඳීවි. අනික දාපු ත්‍රෙඩ් එක නිකන්ම යට යනවා අනිත් එව්වා එකතු වෙනකොට. මේ බම්ප් කොමෙන්ට් දාන නිසා තමයි හැමෝටම හැමෝගෙම ත්‍රෙඩ් බලන්න හම්බු වෙන්නේ. මේක තේරුම් ගන්නත් ඉතින් අඩුම ගානේ උකුණු පුකක වත් මොලටක් තමයි ඕනෑ

    ethakota mama kochchra samaja sathkarayakda ne bn krnne :D:D:D
     

    The Kingslayer

    Well-known member
  • ඕක එතරම් හිතන්න දෙයක් නෙවෙයිනි බන්.
    පෝස්ට් බම්ප් කරන එක එළකිරියට අලුත් දෙයක් නෙවෙයිනි.:rolleyes:

    තමන්ගෙ අදහස හරි, තමන් දන්න කරුණු ගැන කියලා කැමති අය පොස්ට් රිප්ලයි එක දායි,

    අනිත් අය කැමති නම් සපොර්ට් එකට බම්ප් එකක් හරි අප් එක හරි දායි,

    බම්ප් එකක් වත් දාන්න අකමැති කට්ටිය පෝස්ට් එකට කැමති නම් ලයික් එකක් දායි,

    ලයික් එකක් වත් දන්න අකමැති කට්ටිය පොස්ට් එක බලලා පාඩුවේ ඉදිවි,

    හොද දාර්ශනික රිප්ලයි එකක් වැටෙනකන් පෝස්ට් එක නිකන් ඩවුන් වෙන එක තේරුමක් නැති දෙයක්,
    දාර්ශනික රිප්ලයි එකක් හරි වැටෙන්න කවුරුහරි පොස්ට් එක දකින්න එපැයි. අපි හරියටම දන්නවද පොස්ට් එකට හරියන රිප්ලයි එක දාන මනුස්සය ලොග් වෙන වෙලාව. පෝස්ට් එක දාපු ගමන් රිප්ලයි එක වැටෙන්න.

    එළකිරියේ ස්ටාෆ් එක කවද හරි කිව්වොත්, පෝස්ට් බම්ප් කරන එක නතරකරන්න, පෝස්ට් එකට ගැලපෙන රිප්ලයි එක විතරයි දාන්න පුලුවන් කියලා, එදාට නවත්තන එක තමයි වෙන්න ඕනි.
    එහෙම දැනට මොකුත් කියල නැනේ.