Elakiri eke bumps

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    එකගයි. ත්‍රෙඩ් එකක් දාපු ගමන් බම්ප් කරන එකේ තේරුමක් නැහැ. හොදකොල්ලා තමයි ඕක පටන් ගත්තේ. යටට ගිය ත්‍රෙඩ් එකක් බම්ප් කරාට කමක් නැහැ. ඒකනේ වෙන්න ඕනි.

    සයිකෝද මන්දා පෙළක් උන්ට. උන්ගේ කොමෙන්ට් එක උඩින්ම තියෙනවා දැක්කම ආතල් ඇති සමහර විට.

    ත්‍රෙඩ් එකට අදාල කොමෙන්ට් එකක් දාන්න බැරි නං කොමෙන්ට් නොදා හිටියා නං ඉවරනේ.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,512
    24,496
    113
    Fantasy
    Why are people abusing bumps? Sometimes there are 2 bumps at the same time. Sometimes there are bump messages without any real reason. Cant make use of the notifications feature properly because of this.
    Subscribe wenna oonewatath Bump gahanawane api.
    Meke tiyena subscribe option eken subscribe wenawata wadaa eeka lesii
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    dakkane mata banna :dull::dull::dull:
    උබට මම පීඑම් එකකුත් දලා කිව්වේ මෙහෙම කලින් දවසක.
    එල. තෝ බොරුවට ත්‍රෙඩ් බම්ප් කරන් එක දැන් ඕවර් ගිහිං තියෙන්නේ. මගේ ත්‍රෙඩ් බම්ප් කරනවා නං හරියට කියවලා අදහසක් දාපං. නිකං බම්ප් කරන්න එපා. තොට පුකෙන් යන්න දෙන්නේ මම.
    කොමෙන්ට් දැම්මට කමක් නැහැ. ත්‍රෙඩ් එක බලලා, එකේ තියන දේ අනුව. මගේ ත්‍රෙඩ් එකට උබ කැමති නැත්තං මට අමු තිත්ත කුණුහරුපෙන් බැන්නත් කමක් නැහැ. මම ඒකට ලයික් ඈ.
     
    • Like
    Reactions: bumper

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    oya pennan hadana oya godak honda caring kenek kiayala. ethakota minissunta oya gana pahademak enawa. ethokota oyata businas karanna lesi.

    eka oya hithana wdya meke mata businees awe mm hodata business eka krpu nsa nathuwa BUMPER krpu nsa neme
    අල්ලාහ් ඔබ මැවූ ලොව පුදුමයි
    :lol: :lol: :lol:
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    @hodakolla බම්බ් දැම්මට කමක් නෑ. මොකක් හරි කරල සිංහලෙන් ටයිප් කරන්න පුරුදු වෙයන්. සිංග්ලිශ් වදන් කියවන්න ගියාම ඔළුව රිදෙන්න ගන්නවා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    @hodakolla බම්බ් දැම්මට කමක් නෑ. මොකක් හරි කරල සිංහලෙන් ටයිප් කරන්න පුරුදු වෙයන්. සිංග්ලිශ් වදන් කියවන්න ගියාම ඔළුව රිදෙන්න ගන්නවා.

    ow bn podda podda karagena ynawa bn dn mama thread ehema danne sinhalen dn
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    download (1).jpg


    Post walata bump daana set eka dan @hodakolla @NRTG @D_Mad @The Kingslayer @Solo Rider etc.. etc...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Why are people abusing bumps? Sometimes there are 2 bumps at the same time. Sometimes there are bump messages without any real reason. Cant make use of the notifications feature properly because of this.
    එකඟයි! නෝටිෆිකේෂන් එකේ bump කරලා තියෙන්නෙ හැමදාම ආවට ගියාට bump කරන කෙනෙක්නම් මම ඒ නොටිෆිකේෂන් එක බලන්නෙවත් නෑ.
     
    • Like
    Reactions: bumper