නෑ බන් උඹේ බිල් එක 50000ට වැඩි නැත්නම් එහෙම නඩු දාන්නෙ නෑ උන් කොරන්නෙ බය කොරන එක ඒක ඕනම කස්ටියක් කරනව ගොඩක් කොම්පැනි කාරයෝ වර්තමානයේ නඩු කියන්න උන්ගෙ ආදායමට වඩා යනවා උබේ බිලටත් වැඩියෙන් ගියහම උන්ට පාඩුයි නේ හැබැයි වෙන මාර්ගෙකින් ඩයලොග් එක සමග ගනුදෙනු කරනව නම් උන් ඒකෙන් උබෙන් ගාණ ගන්න බලවී එතකොට නම් ඉත්න් කේස් තමයි
අනික අඩු ගානක් නම් ඕක ගෙවල දාහන් නැත්නම් උබව බ්ලැක්ලිස්ට් වෙනවා අනික දැන් ඔහොම පොලි තියෙන එකෙක් වෙන දේකට මාට්ටු වෙලා නඩුවක් ගියොත් බැංකු වලට පොලි තියපුවා ඔය බිල් නොගෙවපු කේස් ඇදිල එනවා මොකද දැන් මිනිස්සු ගැන දත්ත එකතු කරන අය ඉන්නවා
අවුලක් නැත්නම් ඕක ගෙවල දාහන් මොනා උනත් උඹ යූස් කොරානේ මොකටද නිකන් කොම්පැනියකට හරි ණය කාරයෙක් කියන ලේබල් එක ගහගන්නේ
