Elakiri eke Images Pennanne nehe

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Ai ban eee ?

    bugke8


    fFFBK8


    Me images pennanneth nethuwa ethi samahara ayata :baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කොයි thread එකේදි ද පෙන්නුවේ නැත්තේ? UserCP එකේ reputation images නම් දැන් වැඩ කරන්නේ නැහැ. Thread වල වැඩ. VM වල වැඩ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mageth iye idan wada na bn. Google crome. site eka wada kaleth na. dan site eka wada . images penne na.....iye fire fox dagaththa. eken hodata wada. dan inneth eken
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    මොකක් හරි අවුලක් නම් තියේ තමා ඇඩ්මින් අයියේ..සයිට් එක පට්ට ස්ලොව් :(

    6FTMzg8.jpg


    AR9InGY.jpg
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    Cache clear karala baluwada?

    මගෙනම් එක පාරට විතරයි මචන් වෙන්නෙ,ඊයේ රිපලයි දාන්ඩ ගියාම පිස්සුවක් නැ‍ටුවා.. :dull: දැන් ආයිත් හරි එලට :)

    අසහනකාරයෝ නිසා,කිරියට සමාජ් රෝගයක් හැදිලද :(
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Ai ban eee ?

    bugke8


    fFFBK8


    Me images pennanneth nethuwa ethi samahara ayata :baffled:

    පුතී ඔයා image link දීලා තියෙන්නේ මෙහෙමනේ...
    HTML:
    //ibb.co/bugke8
    //ibb.co/fFFBK8

    මෙහෙම දෙන්න.
    HTML:
    https://image.ibb.co/cJYLCT/untitled2.png
    https://image.ibb.co/d45p6o/untitled.png

    මේ තියෙන්නේ ඔයා දාපු image දෙක... :D එතකොට පේනවා මට නම්... :baffled:
    untitled2.png


    untitled.png

    update: 08:11 PM
    මේ උඩ picture එකේ වගේ homepage එකේනම් පේන්නේ නෑ තමා දැන්. :baffled:
    thread ඇතුළේ තියන ඒවා පේනවා. :yes:


    update 2 : 08:24 PM
    දැන් homepage එකේ ඒවත් පේනවා. :D
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER