elakiri eke kee denek vegetarian da

Kira007

Member
Sep 11, 2007
1,149
2
0
50
Rajagiriya
milinda serasinghe said:
mamatry kala maasa 2k eeth mage body eke tibba energy eka adu una ayeth patan gaththa hema dema kanna


Food chain එකක මුලින් තමයි වැඩි energy එකක් තියෙන්නේ
අගට යනකොට energy එක අඩු වෙනවා
මුලින්ම තියෙන්නේ plants නෙ මචං ඒ කියන්නේ එළවලු වගේ දේවල්
2න් පස්සේ පුරැක් වල ඉන්නේ මාංශ භක්ෂක සත්තු
ඒගොල්ලන්ගේ රැස් වෙලා තියෙන ශක්තිය අඩුයි....
නමුත් බටහිර රටවලින් ඔවා හංගගෙනයි ඉන්නේ ...
ඒගොල්ලො එළවලු වගාවට තැන දෙනවා අඩු නිසා ඒගොල්ලො කියන්නේ මස් කාපල්ලා කියලා


නමුත් අලුතින්ම හොයාගෙන තියෙන results මේ වගේ,.....


මේක බැලුවම තේරෙයි කැලරි, ප්‍රෝටීන, ‍කැල්සියම් , මැග්නීසියම් වගේ දේවල් වැඩියෙන්ම තියෙන්නේ
මොන කෑම වලද කියලා


නිකං බො‍රැවට බටහිර රටවලින් දෙන ලණු කන්නේ නැතුව ,මස් නොකා ඉන්නම බැරිනම් අඩු ගානෙ එළවලු වලට මුල් තැන දීලා තමංගෙ කෑම එක manage කරගන්න....


IF you cant read this text in sinhala just install sinhala pack (can be downloaded from my signture)
 
Last edited:

chathura1

Member
May 26, 2007
27
0
0
Kira007 said:
මෙන්න මේක බාගෙන අහලා බලන්න
ගොඩක් වැදගත් වෙයි....
මමත් බාගෙට හරි වෙජිටේරියන් වුනේ මේක අහල තමයි....


Nirmansha weeme prayojana

meke udaharana sahithawa siyalla pehedili karanawa ...
ahala balanna.....




Me doctorge nama mokakda? contact no ekak dannawada?
Please tell me
 

Kira007

Member
Sep 11, 2007
1,149
2
0
50
Rajagiriya
chathura1 said:
Me doctorge nama mokakda? contact no ekak dannawada?
Please tell me

ane macho mage langath details na....
hambunoth aniwaryenma dennam ...

me audio eka matath ahamben hamuna ekak...
mama meka copy gahala, danna ayata ahanna dunna....

eke kiyala thiyena katha okkoma atta neda,,,,?