ඇයි බන් දැන් එලකිරි එකේ ඉස්සර තරම් එලකිරිම සිංදු වැටෙන්නේ නැත්තේ ඉස්සර නම් අලුත් සිංදුවක් ආපු හැටියේ එක ඩවුන් කරන්න එන්නේ එලකිරි එකට .එත් කාලෙකින් එලකිරියෙන් සිංදුවක් බාපු කාලයක් මතක නෑ අනේ මන්ද දැන් දාල සිංදුවලට මම විතරද මන්ද අකමැති .


Most Popular Files
Most Popular FilesA Hetha - Iraj and Delon ft Shani
Dangakara - Shihan , BnS , Udaya , Iraj , Killer B
Koththu - Iraj ft Kri...
Thiruda - Iraj ft Chinmayi..
Kotuwa 138 (Madahasa Pana) - CentigradZ
Katakaranam - Kushani ft Iraj
Shaheena - Bathiya & Santhush
Oye Ojaye - Randhir ft BnS
Hanthane - Ashanthi ft Delon(
The Train Song - ShafraZ ft..
Most Popular Files දැක්කම හිතාගන්න පුලුවන් ලගදි කිසිම සිංදුවක් හිට් වෙලා නෑ කියලා .




