Elakiri eke nama

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ලොක්කට කියලද කොහෙද මාරු කරන්න ඕන අපිට බැ
    උබ අලුත් හන්ද කර ගන්න ලේසි වෙයි .
    Admin ta PM එකක් දාල බලහන් Sure නැ හැබැයි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොක්කට කියලද කොහෙද මාරු කරන්න ඕන අපිට බැ
    උබ අලුත් හන්ද කර ගන්න ලේසි වෙයි .
    Admin ta PM එකක් දාල බලහන් Sure නැ හැබැයි
    අලුත් පරන කියලා වෙනසක් නෑ. නම මාරු කරන වැඩේ admin ට ලේසියෙන්ම කරන්න පුලුවං.
    කරලාදෙයිද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්...
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අලුත් පරන කියලා වෙනසක් නෑ. නම මාරු කරන වැඩේ admin ට ලේසියෙන්ම කරන්න පුලුවං.
    කරලාදෙයිද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්...

    නැ පරණ උන්ගේ හොයන්න එපැයි බන් mu mona කුපාඩි වැඩ කරලද මේ හොද ළමයෙක් හදන්නේ කියල
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැ පරණ උන්ගේ හොයන්න එපැයි බන් mu mona කුපාඩි වැඩ කරලද මේ හොද ළමයෙක් හදන්නේ කියල
    ඒකෙ ප්‍රශ්නයක් නෑ. username එක විතරයි මාරු වෙන්නෙ. userid එක වෙනස් වෙන්නෙ නෑ. අනික, නම මාරු උනාම කුපාඩි පෝස්ට් එකටත් එන්නෙ අලුත් නම. එතකොට අලුත් නම ආපු ගමන්ම කුපාඩි වෙලා ඉවරයි. ඒ හින්ඳා නම මාරු කලා කියලා හොද වෙන්න චාන්ස් එකක් නෑ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: යූසර්නේම් චේන්ජ් කරන්නෙ නෑ මචන් එලකිරි එකේ. :eek: සර්වර් එක ස්ටක් වෙනව ලු. :yes: උඹ හොඳම දේ අලුත් එකවුන්ට් එකක් හදාගෙන වරෙන්. :yes: ඕක බෑන් කරන්න කියල ටින්ටින්ට කියපන්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඇනකොන්ඩෙක් වගේ එහෙනම්.. :sorry: සිරාවටම ජීටී අයිය මොකද දන්නෙ නෑ එහෙම කියන්නෙ මචන්.. :no:
    ඒක policy එකක් හැටියට ගොඩක් ෆෝරම් වල තියාගන්නවා. මොකෝ මෙම්බර්ලව ට්‍රැක් කරන්න අමාරුයි නම මාරු කර කර ඉන්නකොට.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒක policy එකක් හැටියට ගොඩක් ෆෝරම් වල තියාගන්නවා. මොකෝ මෙම්බර්ලව ට්‍රැක් කරන්න අමාරුයි නම මාරු කර කර ඉන්නකොට.

    :confused: ඉතින් ඒත් මචන් උට තියෙන ලින්ක් එක එකම නෙ. :confused: අනික දාපු රිප්ලයිස්, පී එම්, රෙප් ඔක්කොම එහෙම්මම නෙ? :sorry: සාධාරණ හේතුවකට වත් නම මාරු කරගන්න බැරි නම් ඒක හරි මදි මචන්. :yes: නම මාරු කරන්න අහන උන්ගෙ කැරැට්ටුව හොයල කේස් නම් බෑන් කලත් කමක් නෑ. :( ඒත් සාධාරණ හේතුවකට නම මාරු කරගන්න අහපුවාම ඒ අයිඩී එකේ එහෙම කේස් නැති නම්, මාරු කරල දෙන්න පුළුවන් නම් සහ ඒ මාරු කරන එක නිසා සයිට් එකට හරි සර්වර් එකට හරි වෙනත් කෙනෙක්ට හරි ප්‍රශ්ණයක් වෙන්නෙ නැති නම් ඉතින් මාරු කරල දෙන එක සුදුසුයි මම නම් හිතන්නෙ. :no: අනේ මංද ඉතින්.. :cool: ජීටී අයිය ගෙ නෙ සයිට් එක, :yes: එයා කියන දෙයක් තමයි ඉතින්.
     
    naween271

    Banned
    Mar 12, 2010
    19
    0
    0
    machangla mekane seen eka, ekko kiyanawada me acount eka bann karaganna widihakk,but acount eka bann karata passe thibba email ekama ai daganna puluwanda new acount ekata help plzz
     
    ඒක තමයි ඉතින් මුලින්ම කිව්වෙ adminට PM එකක් දාලා අහන්න කියලා. වැඩේ කරන, නොකරන එක තනිකරම තියෙන්නෙ එයාගෙ අතේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machangla mekane seen eka, ekko kiyanawada me acount eka bann karaganna widihakk,but acount eka bann karata passe thibba email ekama ai daganna puluwanda new acount ekata help plzz
    මේක නං කරන්න බෑ. පරන email එක අලුත් ID එකට ඕනෙ නං දැන්මම පරන ID එකේ email එක මාරු කරලා ඉන්න. එතකොට බෑන් වෙන්නෙ වෙන email එකක් නෙ. එතකොට අලුත් ID එකට පරන email එක දාගන්න පුලුවං.