Elakiri eke nama

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
machangla mekane seen eka, ekko kiyanawada me acount eka bann karaganna widihakk,but acount eka bann karata passe thibba email ekama ai daganna puluwanda new acount ekata help plzz

:rolleyes: අලුත් ඊ මේල් එකක් හදපන්. :shocked: යකෝ මේකෙ ෆේක් අයිඩී වලට වෙනමම සෙට් එකක් මහන්සි වෙන අතර, :sorry: උඹට මේ වෙන සිරා අකවුන්ට් එකක් හදාගන්න ඊ මේල් ඇඩ්‍රස් එකක් හදාගන්න එක කරන්න බැරිද? :yes: අලුතෙන් එකක් හදපන්, :D ඉවර නෙ..

:) ඕක බෑන් කරගන්න නම් ටින් ටින්ට මේ ත්‍රේඩ් ලින්ක් එකත් එක්කම පී එම් එකක් දාපන්, :lol: නැත්තම් අපි උඹව රිපෝර්ට් කරන්නම්.. :D
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
okk dannma report karanna epa mama meke mail eka maru karanakan enna plz wait

:cool: එළ එළ, :D උඹ කෙලින්ම ටින්ටින්ට පී එම් එකක් දාපන් අනේ මේ එකවුන්ට් එක බෑන් කරල දෙන්න කියල. :shocked: සමහර උන් ආපු ගමන් කුණුහරුප 2ක් විතර කියද්දි බෑන් වෙනව, :yes: ඉතින් කියල බෑන් කරගන්න එකාවත් බෑන් කරල දෙයි. :rolleyes: මම නම් මගෙ එලකිරි ඉතිහාසයටම ඇහුවමයි මේ ඉල්ලන් බෑන් වෙන එකෙක් ගැන. :eek: උඹ නම් පිස්සු පොරක්.. :lol:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    name eka change karanne nae man danna vidiyatanum. eeka etharum prayogika deekuth namai man hithana vidiyata. moko ekkenekuta hari namak maaru karala dunnoth anith ayath ehema maaru karala denna kiyala illaine. ethakota Admin ta vena vadak karanna velavak hambuvena ekak nae kattiyama eka eka velavata eka eka numvalata maaru karanna illana nisaa.
     

    naween271

    Banned
    Mar 12, 2010
    19
    0
    0
    thank everybody but i need a big help mawa report karala ban karannako dannn hahaha plz mang wena acnt ekak haduwa thx everybody than mawa hamoma report karannnnnna bye