Elakiri eke Rep denne kohomada?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,247
    20,350
    113
    උස්සරනම් රෙප් වලින් චිස් කොත්තුවක් හරි කෑවා .. දැන් රෙට් එකත් එක්ක රෙපුයි පුකයි දෙක්ම දෙන්න වෙනවා ...ඒ නිසා කොහොමත් වැඩක් නෑ...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    ඉස්සර මරුම වැඩේ තමයි වෙන එවුන්ගේ නම් දාල රේප් කපුවහම අරුන් දෙන්න මරා ගන්නවා. (මමනම් කරේ නැහැ හරිද ඕවා)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    ඉස්සර මරුම වැඩේ තමයි වෙන එවුන්ගේ නම් දාල රේප් කපුවහම අරුන් දෙන්න මරා ගන්නවා. (මමනම් කරේ නැහැ හරිද ඕවා)
    අම්මෝ අම්මෝ හෙන වලි නේ බන් යන්නේ, මගෙත් කපල තියනව එක එක උන්ගේ නම් දාල. මෑ නම් සද්ද නැතුව ඉන්නවා. වලතරයට තමයි වැඩිම මයිනස් තිබ්බේ මගේ හිතේ. ඒ පාර අපහු කට්ටිය එකතු වෙලා නිල් කරද කොහෙද..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    අම්මෝ අම්මෝ හෙන වලි නේ බන් යන්නේ, මගෙත් කපල තියනව එක එක උන්ගේ නම් දාල. මෑ නම් සද්ද නැතුව ඉන්නවා. වලතරයට තමයි වැඩිම මයිනස් තිබ්බේ මගේ හිතේ. ඒ පාර අපහු කට්ටිය එකතු වෙලා නිල් කරද කොහෙද..
    ඔක්කොම හරි ජරා පොටෝ දාල රේප් කපානකොට තමයි එපාම උනේ. කීප දෙනෙක් හිටිය ඔක්කොම රතු කොටු තියෙන. මහේෂ් විතරයි ආපහු නිල් උන එකා.
     
    • Like
    Reactions: Any.key and kinkon