Elakiri eke REP kapana Suddawanthayo !!

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඕව ගැන ඔච්චර හිතන්න එපා බන්.... මගෙත් හැමදාම වගේ රෙප් කපනවා.. පොඩි එවුන්ගෙ ආසාවනෙ..
    දෙවි පිහිටයි කියල දැම්මත් රෙප් කපන පිස්සො ඉන්නව.. ලොල්.. අනුකම්පා කරපන්... උන් මානසික ලෙඩ්ඩු...
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මට තෙරෙන්නෑ එලකිරි එකේ මේ තරම් රෙප් වලට කේස් යන්නෙ ඇයි කියල...
    බොහොම ටික දෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම පොඩි දේකට දාපු ත්‍රෙඩ් එකක උනත් රෙප් ඉල්ලනව(සමහරු හිඟා කනව.... :no::no::no:) direct or indirect...:nerd:
    මොකෝ ඕව තිබුන කියල අහවල් මගුලකටද මං අහන්නෙ... සල්ලි හදිසියකට බැන්කුවට උගස් කරන්න කියලද...???:confused::confused::confused:
    උඹ වැරදියට හිතන්න එපා, ඒත් උඹ කවුද කියල අපි කවුරුවත් දන්නවද..??(සමහරවිට උඹ අහවලා කියල දන්න අයත් මේකෙ ඇති, ඒත් ඒ ටික දෙනෙක් නේ), ඉතින් කවුරුහරි පොන්සියෙක් පදිරි ටෝක් දුන්න කියල උඹට පුකේද..? අනිත් එක යකො ඒක තියෙන්නෙ උඹේම යූසර් සී පී එකේනෙ.. ඉතින් උඹට ඇර ඔය බැනපු ඒව වෙන කාටවත් පේනවද අඩුම තරමෙ..??
    :confused::angry::angry::angry:
    ඉතින් මට සාධාරන හැකයක් ඇති වෙනවා උඹ මේ දුක් ගනවිල්ල කාටත් පේන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මෙත් අපේ අනුකම්පාව ලබාගෙන, තව රෙප් ටිකක් ලබා ගැනීමේ නෝටිම නෝටි පරමාර්ථයෙන් කියල...:P:P:P:D:D:D
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574

    Aththama kiuwoth saho mata methana rep dala thibba godak aya .. e dapu ayata mama comment karala thiyenawa. eka un dannawa. mama me thread eka damme EK eke eka sakkili kam karana ekak unath athi nisa. thawa deyak mata rep onenam mama mita wada net ekata atharala nathi models lage pic danawa. :P mata ehema karanna uwamanawakuth naha. ewa ta aniwaren dammoth ape kollo kamathi wena bawath mama hodatama dannawa, mata rep walata wada yaluwa comment wadagath. :dull::dull: rep ekaa kotuwak piruna kiyalawath mage post gana wadi una kiyalawath happy wena ekek neme mama . e kesewethath uba man gana therum aran thiyena widiha harima apuruii. ;):P

    mama me EK ekata apu kale idan hithuwe Post ekak dala comment gannai, Help karannai,help illannai witharai yaluwa. so me wage comment mata dirawanne nathi nisai mama e de me widihata damme :yes: eka mona widihakin kohoma kauru watahagaththath mata kamak naha :no: