ඒ text 1 color එක background එකට match කරපන්.

ඒ text 1 color එක background එකට match කරපන්.![]()
එත් සිලෙක්ට් කරලා බලන්න පුළුවන් හැබැයි.
එත් අහවල් එකටද එහෙම සිලෙක්ට් කර කර බලන්නේ.![]()

kohomei ehema koranne?![]()
snippin tool එකෙන් background එකේ පොඩි කොටසක් සේව් කරන් පොටෝෂොප් එකට අරන් eyedropper එකන් කලර් එකේ hex value එක අරන් එක customize වල අර text එක හොයලා එකේ color එකට පේස්ට් කරපන්. 

snippin tool එකෙන් background එකේ පොඩි කොටසක් සේව් කරන් පොටෝෂොප් එකට අරන් eyedropper එකන් කලර් එකේ hex value එක අරන් එක customize වල අර text එක හොයලා එකේ color එකට පේස්ට් කරපන්.
![]()
ita wada lesi nadda e chuti kalla inspect karala color code eka aran eka google karala hex code eka hoyagena option wala txt clr eka thiyena thanta damma nam?

මට ගැන ඕවා එච්චර තේරුමක් නැහැ බන්. ලේසි විදිහ කරපන්. 