eka haal paruwekta wath denne na.gannakan witharai para haththa inne.gaththata passe kokath ekai.

ඔන්ලයින් ඡන්ද වලින් නම් හැමදාම දිනන්නෙ යූඇම්පිය එක්කො ෆොනී. මංගල ඉන්න පැත්ත දිනනවා. මොකද මංගල එළකිරියටත් පඩි දීලා සෙට් එකක් දාලා නොවැ ඉන්නෙ. අර මංගලගෙ සන්නිවේදන බලකායෙ පච වපුරන පොන්න සෙට් එක කොයි වෙලෙත් හැම සයිට් එකකටම රිංගලා ඉන්නේ. හැම සයිට් එකේම වගේ තියෙන්නෙ එකම කොමෙන්ට් ටික.
නමුත් ලංකාවෙ ඡන්ද දිනවන්නෙ ගැලරියේ ඝෝෂකයින් නොව නිහඩ පුද්ගලයින් බව අමතක නොකල යුතුය.
