Elakiri Expertලා ගෙන් උදව්වක් ඕනේ.
අවශ්‍යතාවය
ගෙදරින් පිට ඉන්න දවස් වලට ගෙදර Light ටික Phone එකෙන් ON/OFF කරන්න පුලුවන් විදිහක් තියෙනවාද?
අලුතෙන් වයරින් එක කරන්න නම් විදිහක් නෑ,
Phone එකෙන් App එකක් හරහා කරන්න තියෙන්න ඕනේ,
Timer Switch පවිච්චි කරාට Current එක ගිහින් තිබ්බොත් එක වැඩ නැතුව ආපහු current ආවට පස්සේ ඕනේ වෙලාවට වැඩ කරන්නේ නෑ,
Timer switch with clock එකක් තියෙන එකක් පාවිච්චි කරන්න බෑ හැමදාම එකම වෙලාවට වැඩ කරන නිසා.
ලොකු උදව්වක්,
තෙරුවන් සරණයී!

athal ekakwath ganna na. mama dakka oye details tika dala thiyenawa.youtube hoda ewa hoyanna hena time consuming bn. samahara ewa meloma wadakata na. ekko joba settle karagaththata passema karanawa. mokak hari karanna giyoth kohen hari kela wenawa eeta passe anik ewata cosume karanna time na
mamath ithin hoyala bari wunoth thamai ahanne. ekko ikmanata karaganna oni wunoth. kalin nan gedara iddi kamare automate karanna hitiye podi podi ewa combine kara kara. wadiya gedara nathi hinda eka athariya. balanna oni R/C ekak hadaganna. wifi lag weida kiyala sure nathuwa inne. podi asawak thiyenawa sensor ehema dala hadaganna balamu