හිතන්න 😉 elakiri එක ඔය මම රතු circle එකෙන් mark කරලා තියෙන options ටික දෙන්නේ නෑ කියලා usersලට. මම හදපු software එකක් තියෙනවා ඒක කරගන්න පුලුවන්. ඉතින් usersලට ඒක software එකක් විදිහට මට sell කරන්න ඕන කමක් නෑ. මට ඕනේ ඒක එයාලට website එකකට ඇවිත්...