Elakiri filters නැත්නම් කියලා හිතන්න

Shenulya

Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    B4362433-A888-409C-A7DB-21CB038887FD.jpeg


    හිතන්න 😉 elakiri එක ඔය මම රතු circle එකෙන් mark කරලා තියෙන options ටික දෙන්නේ නෑ කියලා usersලට. මම හදපු software එකක් තියෙනවා ඒක කරගන්න පුලුවන්. ඉතින් usersලට ඒක software එකක් විදිහට මට sell කරන්න ඕන කමක් නෑ. මට ඕනේ ඒක එයාලට website එකකට ඇවිත් use කරන්න හදන්න. කොහොමද ඒක කරන්නේ. මීට කලින් මන් දාපු නූලක ඔය හා සම්බන්ද දෙයක් ඇහුවම කට්ටිය කිව්වේ cloud එකකට software එක දාල API through web එකට connect කරන්න කියලා.

    පරන නූල - https://elakiri.com/threads/software-එකක්-cloud-එකකට-migrate-කරන්නේ-කොහොමද.2083677/


    මගේ software එක elakiri live crawl කරලානම් data supply කරනවා කියලා හිතන්න. 🙃
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ෆිල්ටර් නැති වැල සයිට් එහෙකට ෆිල්ටරයක් දාන්න හිතුනා
     

    Shenulya

    Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    danui hariyata baluwe. mata therune naha mokadda kiyala :confused: bump
    හිතන්න elakiri එකේ වැඩිම like වැටුන comment/post එක හොයාගන්න මං ටූල් එකක් හදලා තියෙනවා කියලා. ඩෙස්ක්ටොප් ඇප්ලිකේශන් එකක්. මට ඕනේ ඒක web application එකක් කරන්න.
     
    • Wow
    Reactions: RottenCOLT