--- ElaKiri Fools Thread { එළකිරි මෝඩයෝ තෝරමු } ---

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
--- ElaKiri Fools Thread { එළකිරි මෝඩයෝ තෝරමු } ---

ඔන්න යාලුවනේ ෆන් එකට කියල ත්‍රෙඩ් එකක් පටන් ගත්තා.:)
මේ ත්‍රෙඩ් එක නමින් "එළකිරි මෝඩයෝ ". නමින් එහෙම වුනාට අපේ බලාපොරොත්තුව කව්රුවත් මෝඩයෝ නොවෙවා කියලයි.
මෙතනදී වෙන්නේ ඔබ මෝඩයෙකු නෙවෙයි කියලා ඔප්පු කරන එක විතරයි .හරි වැඩි කතා ඕනේ නැහැ කෙලින්ම වැඩේට බහිමු.සිම්පල් රුල්ස් ටික කියන්නම්.රුල්ස් කඩන මෑන් මෝඩයා වෙනවා (අපේ මේ ගේම් එකට අනුව).ඔන්න අපිනම් කියන්නේ නැහැ එයාලම කියා ගත්තට අපිට කරන්න දෙයක් නැහැනේ.දැන් තොරමුද මෝඩයෝ කව්ද කියලා ??? :P:P

PityTheFool.jpg


Rules කියන එව්වා ::dull:

01. බාවිතා කරන්න පුළුවන් එකම වචනය බම්ප්/Bump පමණයි.:rolleyes:
02. අසබ්ය / නුසුදුසු images හැර වෙන images බාවිතයෙන් චැට් කල හැක.:dull:
03. smilies බාවිතා කර චැට් කල හැක.:nerd:
04. මෝඩයා තේරීම සිධු කරන්නේ මෙහි පිළිතුරු අංක 2 සිටය.:P
05. මෙය හුදෙක් විනෝදය සදහා කරන නූලක් බැවින් කොන්දේසි බිද දැමීමෙන්
වන අනවශ්‍ය හානි වලට වගකියනු නොලැබේ.
:no:

සැ : යු : කරුණාකර ඔබේ පිළිතුරු සදහා smilies 3 කට වැඩියෙන් සහ ප්‍රමාණයෙන් විශාල පින්තුර බාවිතා නොකරන්න .(නැත්නම් ගට් ලොක්කට කියල මේ ත්‍රෙඩ් නූල වහන්න වෙයි ..සේර්වේර් case නිසා )

:love::love::love::lol::lol:
 
Last edited: