එලකිරි Helping Star සදහා නම් යෝජනා කිරීම
මචන්zලා
ඔක්කොමලා දන්නවා ඇතිනේ එලකිරි ස්ටාර් වැඩසටහන ගැනz
(දන්නේ නැති සීන් එකක් තියනවනම් ප්‍රධාන ත්‍රේඩ් එක වෙත පිවිසීමට ඉහත ලාන්ජනය ක්ලික් කරන්න)
ඔන්න අද ඒකේ ඔයාලා කැමති කශ්ටිය Nominate කරන්න පුලුවන්zz.
මේ ත්‍රේඩ් එකේ ඔයාලට Nominate කරන්න පුලුවන් වෙන්නේ එලකිරි ස්ටාර් හි එලකිරි Helping Star අoශය සදහා වන අයවලුන්ව ගේ නම් යෝජනා කිරීමයිzzz...
මම තමයි එලකිරි හෙල්පින් ස්ටාර් අoශයට අදාල විනීශ්චයන් කරන්නේz.
යෝජනා වෙන නම් ගැන සොයාබලලා අන්තිම poll එක සදහා නම් තෝරා හැනීම මම විසින් සිදු කරනු ලබනවාz
අනිත් අoශ සදා නම් සදහන් කරන්න ඕනේ නම් ඔයාලට මේ පොස්ට් එක අවසානයේ ඒ ලින්ක්වෙත යන්නට පහසුකම සලස්වා තියනවා.( ඒ ඒ අoශ වලට අදාල විනිසුරුවන්ගෙන් ඊට අදාල ත්‍රේඩ් වැටුන ගමන් Update කරනවා )
නම් යෝජනා කිරීමේදී පහත කරුනු ගැන සැලකිලිමත් වෙන්න.
#ඔහු හෝ ඇය විසින් එලකිරි සාමාජිකයන්ට වැඩදායි/ එදිනෙදා උදව් වන ආකාරයේ ත්‍රෙඩ් දැමීම සිදුකර තිබීම
හෝ
#ඔහු හෝ ඇය විසින් එලකිරි සාමාජිකයන්ට වැඩදායි/ එදිනෙදා උදව් වන ආකාරයේ කමෙන්ට් දැමීම සිදුකර තිබීම
හෝ
#ඔහු හෝ ඇය විසින් එලකිරි සාමාජිකයන්ට වැඩදායි/ එදිනෙදා උදව් වන ආකාරයේ චැට් දැමීම සිදුකර තිබීම.
වැනි ඕනෑම අයුරකින් එලකිරි සමාජිකයින් හට උදවු කර තිබීම සුදුසුකමක් වෙනවාz.
මෙම හෙල්ප් කිරීම් Computer, Education, Mobile, Application, Business, Automobile, Love, Etc යන ඕනෑම පැත්තකින් උනාට අවුලක් නැත.
නම් යෝජනා කිරීමේදී ඔහු හෝ ඇය කුමන විදිහටද උදව් කිරීම සිදු කලේ යන්න සදහන් කිරීමට හැකි නම් පට්ටයිz..
මෙම තරගය සදහා වලන්ගු වන නීතිමාලාව පහත පරිදිවේ....
(මේක ගයන් අයියගේ නීති වල කොප්පක්...)
# එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජික සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම්.
(සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි ඇම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්
Last edited:


