elakiri forum eke aluthma salli karaya nikdw

God Speed

Member
Apr 25, 2017
71
9
0
ehema kiyalawath hitha hadaganin ehenam :(

උඹට සල්ලි තියනව ඌට නැහැ, ඉතින් ඌ රිද්දගෙන ත්‍රෙඩ් දානව. උඹ මොකටද ඒව සාධාරණියකරණය කරන්න යන්නෙ.. :confused:
 
nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹට සල්ලි තියනව ඌට නැහැ, ඉතින් ඌ රිද්දගෙන ත්‍රෙඩ් දානව. උඹ මොකටද ඒව සාධාරණියකරණය කරන්න යන්නෙ.. :confused:

    man uta mukuth kuwe nane. man reply kare wena ekekta. balapan man me tread eke reply kayak danma kuala. iwarayak nane ban:dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    man uta mukuth kuwe nane. man reply kare wena ekekta. balapan man me tread eke reply kayak danma kuala. iwarayak nane ban:dull:
    ඌට ඉරිසියාව බන්
    උඹ ගනන් ගන්න එපා :)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඌට ඉරිසියාව බන්
    උඹ ගනන් ගන්න එපා :)

    eka tama ban paetakata wela balan hitiye man dakkamai mechara ridichch ekek. oka elakri eke vitarak neme ban eliyata giyath nedayo atharath tiyana prashanayak. sinhalahaya ekata eka ne. :yes: ekata muslim balapan.
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    අර ඔලුව වටේ ඇණ තියෙන ඩයල් එක නෙමේද බන් සීසන් 4 එකේ ඉන්නේ :shocked:

    main villain thinker තමා. August Heart මුලින් flash එක්ක වැඩ කරල පස්සෙ god speed කියල villain වෙන්නෙ.

    season 3 finale එකේ speed force storm එකන් තමා ඌට powers හම්බ වෙන්නෙ.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ane ubage kule.. :lol: definitely ubanam adu kule eke. :yes:

    මන් උබ වගේ ගෑණි වගේ අඩන්නේ නෑ මිනිහෝ :lol: ... අනික උබ මොනවා හිතුවත් මට වැඩකුත් නෑ :cool: .. ගානක් වත් නෑ :shocked:... එත් උබ නම් අඩු කුලේ හිගන්නෙක් වගේ :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    eka tama ban paetakata wela balan hitiye man dakkamai mechara ridichch ekek. oka elakri eke vitarak neme ban eliyata giyath nedayo atharath tiyana prashanayak. sinhalahaya ekata eka ne. :yes: ekata muslim balapan.
    තමන්ට නැති උනාම අනුන්ට තියෙනවා කියලා පිළිගන්න අකමැතියි
    ඔහොම අනුන්ගේ සල්ලි වලට හූල්ලන් උන් තමා පාරේ වාහනයක් දැක්කත් හූරන්නෙ
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    අඩු කුලේ හිගන්නොයි , අඩු කුලේ සල්ලි කාරයොයි ඔක්කොම එකම තැන... :lol:

    මම රොඩියෙක්, පොඩි කාලෙ අපේ පව්ලේ අය ගමේ මිනිස්සු කොන් කරලත් තියනව. දැන් ඔය උසස් කුලේ උන් බල්ලෝ වගේ එන්නේ හදිස්සි උවමනාවකට සල්ලි එහෙම ඉල්ලා ගන්න.

    මමනම් පයින් ගහල එලවන්නේ, කොහෙද ඉතින් අපේ තාත්තගේ හිත හොඳ වැඩි. :(
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මම රොඩියෙක්, පොඩි කාලෙ අපේ පව්ලේ අය ගමේ මිනිස්සු කොන් කරලත් තියනව. දැන් ඔය උසස් කුලේ උන් බල්ලෝ වගේ එන්නේ හදිස්සි උවමනාවකට සල්ලි එහෙම ඉල්ලා ගන්න.

    මමනම් පයින් ගහල එලවන්නේ, කොහෙද ඉතින් අපේ තාත්තගේ හිත හොඳ වැඩි. :(

    ඉතින් මට මොකෝ මිනිහෝ :lol: ... උබට පෙන හින උබම තියාගනින් :frown:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    I don't know that but I have confidence to tell that I have money its not a big deal. nothing serious here. I can express my view this is an open forum may be it will be hurt others but it just only my view.

    fYI : henamanaya neme adhimanaya :yes:

    pirinu kaley diya nosaley! aththatama salli thiyena miniha kawadawath kiyanne naha thaman langa salli thiyenawa kiyala..
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැනුත් ෆ්ලග් එක ගහන්ද ඉන්නෙ :):eek:
    :yes::D

    11.gif

    ado ban heenamaney.. adhi manei athara wenasa kiyapan ko pls :)
    හීනමානය කියන්නෙ තමන්ට නැති දේවල් තමන්ගෙ හිතේ මවාගෙන තමන් ඒ කෙනා කියලා ලෝකයට පෙන්නන්න යන එකට.. ඕක වැඩියක්ම වෙන්නෙ සයිබර් එකේ තමා.. උදාහරණයකට මට කාර් එකක් නැහැ.. ඒත් මං උඹලට කියනවා කාර් තියෙනවා, සල්ලි තියෙනවා, මං කෝටිපතියෙක් කියලා.. ඒවා සමහර විට උඹලා විස්වාස කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්.. එ් හැමදේම මගේ හිතේ තියෙන හීන.. නමුත් මං ඇත්තටම ගත්තොත් ඔය කියන එකක්වත් නැහැ.. ඒ වගේ උන් මේකෙ ඕන තරම් ඉන්නවා..

    ඒත් හීනමානය කියන එක ඕන එකෙක්ට තියෙනවා.. ඒකෙන් තමා මිනිහෙක් මං මේ දේ කරනවා කියලා අධිෂ්ඨාන කරගන්නෙ.. ඉලක්කයට යන්න ශක්තිය ලැබෙන්නෙ.. ඒත් ගෙදරට වෙලා හීන මව මවා හිටියොත් ඕක කරන්න බෑ..

    අධිමානය කියන්නෙ හීන මානයට කිට්ටුව යන එකක්.. උඹ සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්.. ඒත් උඹ නිතරම උත්සාහ කරන්නෙ උඹ සියල්ල දන්න කෙනෙක් උඹ තරම් කෙනෙක් තවත් නෑ කියලා සමාජයට හගවන්න.. කෙටියෙන් කියනවා නම් මම පොර කියලා හිතන උන්.. එ්කට තමා අධිමානය කියන්නෙ..

    මාන තියෙනවා බං සෑහෙන්න.. මං දන්නෙ නෑ හැම එකක් ගැනම.. ඕමානය කියල එකක් තියෙනවා.. ඒකෙදි වෙන්නෙ තමන් තමන්වම අවතක්සෙරු කරන එක..

    I don't know that but I have confidence to tell that I have money its not a big deal. nothing serious here. I can express my view this is an open forum may be it will be hurt other but it just only my view.

    fYI : henamanaya neme adhimanaya :yes:

    එල මචං.. උඹ තැනක ඉන්නවා නම් ඒක උඹට.. නැතුව මේකෙ උන්ට නෙමේ.. තමන් යම් තැනක ඉන්නවා නම් තමන් ඒ ගැන අනිවාර්යෙන්ම සතුටු වෙන්න ඕනා.. තමන්ගෙ උත්සාහය කැපවීම අධිෂ්ඨානය කියන ඒවයෙ ප්‍රතිපල බුක්ති විදිද්දි තමන්ට සතුටක් දැනෙනවා.. ඒත් මං පොර, මට වඩා එකෙක් ලොවෙත් නෑ කියල හිතනවා නම්, අනිත් උන් හෑල්ලුවට ලක් කරනවා නම් එතන පොඩි කොස්සක් තියෙනවා..

    :yes:

    12063875_865660923529523_6034069361303417455_n.jpg

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තමන්ට නැති උනාම අනුන්ට තියෙනවා කියලා පිළිගන්න අකමැතියි
    ඔහොම අනුන්ගේ සල්ලි වලට හූල්ලන් උන් තමා පාරේ වාහනයක් දැක්කත් හූරන්නෙ
    oka nam Atta ban ohoma ekak una apitath :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ට නැති උනාම අනුන්ට තියෙනවා කියලා පිළිගන්න අකමැතියි
    ඔහොම අනුන්ගේ සල්ලි වලට හූල්ලන් උන් තමා පාරේ වාහනයක් දැක්කත් හූරන්නෙ

    :yes::yes:
    පෙලක් උන්ට තියෙනවා එහෙම දෙයක්.. හැමෝටමත් නෙමෙයි..