ELAKIRI FUN PACKAGE

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
තව 1ක් ඔන්න........
ඔයා දැන් බස් 1ක් එලවනව කියලා හිතන්න. දැන් බස් 1 ගමනාරම්බයේදී මගීන් හිටියලු 20ක්. බස් 1 කලුතරට ගියාම 10ක් බැහැලා තව 24ක් නැග්ගාලු.. ඊට පස්සේ බස් එක ගාල්ලට ගියාම තව 32ක් නැග්ගලු... මගේ ප්‍රශ්නෙ බස් එකෙ දැන් සිටින් මගීන් කීයද කියලා නෙමේ.... බස් එකේ driver kaarayage නම මොකක්ද?
:lol::lol::lol:

එතකොට මමද යකෝ බස් ඩ්‍රයිවර් කාරයා??????:growl::growl::growl::growl:
 

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
mekath ahalanam athi.......

ඇම්ඩව නොදන්න කෙනෙක් නෑනේ.... මේ ඇම්ඩට 3 වසරෙද් වෙච්ච සීන් 1ක්.. ඔන්න ඇම්ඩලගෙ පන්තියට මිස් ආවලු සවුඛ්ය උගන්නන්න... [3 වසරෙදි සවුඛ්ය උගන්වනවා කියලා හිතන්න]
ඉතින් මිස් පාඩම කරගෙන යද්දී එක ගෑණු ලමයෙක් නැගිටල මිස්ගෙන් ඇහුවලු මේක... " මිස් 5 වසරෙදි කාට හරි ලමයෙක් හම්බ වෙන්න පුලුවන්ද"
"බෑ ලමයෝ" මිස් පුදුම වෙලා උත්තර දුන්නා.
ලමයගෙන් තවත් ප්‍රශ්නයක්.... "එතකොට මිස් 4 වසරෙ කෙනෙක්ට"
"වෙන්න බෑ" මිස් ආයෙත් කිව්වා..
එතකොට මිස් 3 වසරේ ලමයෙක්ට ලමයෙක් හම්බ වෙන්න පුලුවන්ද? අර ලමය අයෙත් අහැව්වා?
"බෑ බෑ ඒක නම් කොහොමටවත් වෙන්න බෑ" මිස් කිව්වා..
මෙච්චර වෙලා මේ ඔක්කොම කතාව අහගෙන හිටපු ඇම්ඩා මෙහෙම අර ගෑණු ලමයට කිව්වා...
" ඒකනෙ මම ඔයාට කිව්වේ බය වෙන්ඩ දෙයක් නෑ කියලා.........."
:P:P
 
  • Like
Reactions: JHHA

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
මේකත් අහලා ඇති කියලා හිතනවා....

ඔන්න ඇම්ඩා කියන්නේ පන්තියේ ඉන්න දුර්වල ලමයෙක්ලු.... ඉතින් මිස්ට ඕනා උනාලු මූව පොඩ්ඩක් ගොඩට ගන්න. ඉතින් මිස් මූට කිව්වාලු මෙ සැරේ විබාගෙට හොදට වැඩ කරොත් මිස්ගෙ ගෙදර එක්කන් යනවා කියලා. ඔන්න ඒ හින්දාම ඇම්ඩා හොදට පන්තියේ වැඩ කරලා හොද ලකුනුත් ගත්තාලු....
ඔන්න ඉතින් මිස් ඇම්ඩාව කිව්වා වගේ ගෙදර එක්කන් ගියාලු.. ඉතින් දැන් රෑත් උනාලු. නිදා ගන්න වෙලාවත් ආවා. මිස් ඇම්ඩට කාමරයක් ලෑස්ති කරලා එහෙම දුන්නලු. එතකොට ඇම්ඩා කිව්වලු "අනේ මිස් මට තනියම නිදා ගෙන පුරුදු නෑ. මට බයයි" කියලා. ඒ හින්දා මිස් ඉතින් මූව මිස්ගෙ කාමරයට එක්කන් ගියාලු. දැන් දෙන්නත් එක්ක නිදිලු. තව ටිකකින් ඇම්ඩා මෙහෙම කිව්වාලු.
" අනෙ මිස් මම නිදා ගන්නෙ අම්මාගේ බුරියට ඇගිල්ල ගහගෙන. නැත්තම් මට නින්ද යන්නෙ නෑ"
ඉතින් මිස්ටත් දුක හිතිල මිස් කිව්වලු එහෙනම් පුතේ මගෙ බුරියට ඇගිල්ල ගහගෙන නිදා ගන්නකො කියල. ඉතින් දෙන්නා අයෙත් නිදිලු..
ටික වෙලාවකින් මිස්ට තෙරුනාලු මූ ඇගිල්ල ගහන් ඉන්නෙ බුරියට නෙමේ වෙන තැනකට කියලා....:rolleyes::rolleyes:
ඉතින් මිස් මෙහෙම කිව්වාලු...
"පුතේ ඔය බුරිය නෙමෙයි....
එතකොට ඇම්ඩත් මෙහෙම කිව්වලු..
"මිස් මේ ඇගිල්ල නෙමේ"....


:P:P:P:P:P:P
 
Last edited:

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
දවසේ දිගු වේලාවක් තිස්සේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් එදින එකද මාලුවෙක් අල්ලාගත නොහැකිව ආපසු එමින් ගමනේදී තම සගයාට අප්‍රසන්නතාවයෙන් යුතුව මෙසේ කීවේය.
"උඹ දන්නවානේ කියමනක් තියෙනවා මිනිහෙකුට මාලුවෙක් දීපන්. ඒක ඔහු මුලු දවසක් කකා ඉදීවි. ඒ වගේම එක මිනිසෙකුට මාලු ඇල්ලීමට පුරුදු කරපන්. මුලු ජීවිත කාලය තිබෙන තාක් කල්ම එය කකා ඉදීවි කියලා"
"ඔව්"
"හොදයි.කවෘහරි එහෙම කියලා තිබුනත් ඌ මාලු අල්ලපු එකෙක් නම් වෙන්නට බැහැ"
:)
 
  • Like
Reactions: supzter

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
හරි එක ප්‍රශ්නයකට හැර අනිත් ඒවට කට්ටිය උත්තර දීල තියෙනවානේ.....
නාගයන් සදහා දෙන ණය ක්‍රමය මම කියන්නම්....
ඒක තමයි....
නයිලෝන්:lol::lol:
 

milinda2806

Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Nama

    තව 1ක් ඔන්න........
    ඔයා දැන් බස් 1ක් එලවනව කියලා හිතන්න. දැන් බස් 1 ගමනාරම්බයේදී මගීන් හිටියලු 20ක්. බස් 1 කලුතරට ගියාම 10ක් බැහැලා තව 24ක් නැග්ගාලු.. ඊට පස්සේ බස් එක ගාල්ලට ගියාම තව 32ක් නැග්ගලු... මගේ ප්‍රශ්නෙ බස් එකෙ දැන් සිටින් මගීන් කීයද කියලා නෙමේ.... බස් එකේ driver kaarayage නම මොකක්ද?
    :lol::lol::lol:

    Chaminda;)