Elakiri Game Hub

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    යාලුවෙක් පොඩි වැඩක් පටන් ගත්තා. Games සාදාරන ගානකට Sell කරන්න. මේකෙත් Game ගහන අය ඇතිනේ. ඕන අය ඉන්නවනම් කියන්න.ගෙදරට ගෙන්වා ගැනීමට inbox මගින් හෝ WhatsApp ,Viber මගින් විමසීම් කළ හැක. :yes::yes:


    Game List Click Here



    Facebook Page :- Game Hub

    1.Far Cry 5

    UXwa2Qk.jpg


    2.Call Of Duty WW II

    XX3QyW2.jpg
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    soft copy eka kohomada machan denne

    කුරුනෑගල නම් ඇවිත් ගන්න පුළුවන් මචන්. නැත්තම් Pen Drive එකක් Register Post අපිට එවන්න. අපි ඒකට copy කරලා නැවත මෙහෙන් එවන්න පුළුවන් Register කරලා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කුරුනෑගල නම් ඇවිත් ගන්න පුළුවන් මචන්. නැත්තම් Pen Drive එකක් Register Post අපිට එවන්න. අපි ඒකට copy කරලා නැවත මෙහෙන් එවන්න පුළුවන් Register කරලා.
    එලස් මචං හොද වැඩක් පට්ට
     
    • Like
    Reactions: KNK dep 1

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Call of Duty Game series ekama ganna one. kiyak withara weyida? ( DVD one)

    Call Of Duty Black Ops - 100/=
    Call Of Duty Black Ops 2 - 100/=
    Call Of Duty Black Ops 3 - 500/=
    Call Of Duty Modern Warfer - 100/=
    Call Of Duty Modern Warfer 2 - 100/=
    Call Of Duty Modern Warfer 3 -300/=
    Call Of Duty Infinity Warfer - 570/=
    Call Of Duty Ghost - 350/=
    Call Of Duty World War II - 350/=


    සේරටම 2470/= ක් වෙනවා. DVD Cover එක්කම. තව ටිකක් අඩු කරලා දෙන්න පුළුවන් Collection එකම ගන්නවනම්.