පැටියා;9909851 said:ආහ් ට්‍රාන්ස්පෝට් උඹ ගානෙ නේ![]()
Wadak wenne na ban......

Katawath mathakawath nahanee issara api karapuwaa.......

පැටියා;9909851 said:ආහ් ට්‍රාන්ස්පෝට් උඹ ගානෙ නේ![]()

Katawath mathakawath nahanee issara api karapuwaa.......

Wadak wenne na ban......Katawath mathakawath nahanee issara api karapuwaa.......
![]()
![]()
මම නම් පෞද්ගලිකව කැමතියි කොළඹින් එලියට යන්න කෝච්චියෙ,... මුදල් ගැන කථාකරද්දි, රුපියල් 2000 ගේමක් නැති එවුන් වගේම.. ඒක විදගන්න අමාරු අයත් ඉන්නව මෙතන. (මම වගේ)
හොදම දේ තමයි ඕගනයිසින් කොමිටියක් පත්කරන එක.. මීට පෙර ගෙට් එකෙ හිටපු කෙනෙක් ඉන්න් එක පහසුයි.. ඒවගේම ජී.ටී. මෙහි සිටිය යුතුයි.
2000ක් විතර අතේ තියගෙන එන්න (පුලුවන් අය). අපි ඒ වෙලාවට අවෂ්‍ය දෙවල් වලට එකතු කරමු, අපෙ කට්ටියගෙන්..
(ඉතා වැදගත්: මුදල් වලට වඩා පැමිනීම සහ සහභාගීවීම අපට වැදගත්)
මද්‍යසාර: ගැහැනු ළමයි (බවලත් උදවිය) පැමිනෙන්නේ නම් මද්‍යසාර බොන්න එපා. අපි සමග සිටින සියලු දෙනා ගැනම වගකීමක් අපි සියලු දෙනාටම ඇත.. කොහොම උනත්, මේ පිරිස අතර පාසල් යන වයසේ සිටින අය වැඩි නිසා, අරක්කු ගැන මට අනුමත අරන්න බැහැ..
කල් දාන්නෙ නැතුව ඉක්මනට වැඩේට බහිමු..
ඉස්සෙල්ලාම කට්ටිය දිනයක් යෝජනා කරන්න,...

එකක් ගන්න පුලුවන්. හැබැයි වැඩේ කියන්නේ මේ කාලේ කුරුනෑගලට වහිනව 

Wadak wenne na ban......Katawath mathakawath nahanee issara api karapuwaa.......
![]()
![]()

ඔයාල තමා මේ වැඩේට මුලිකත්වය ගන්න ඕන..Wadak wenne na ban......Katawath mathakawath nahanee issara api karapuwaa.......
![]()
![]()

ඉතින් උබ ඕගනයිස් කරපන්කො බං...
Kalin sarayak try karaa..... But, dan issara wage ekekwath oya kiyana tharamata set wenne naa ban.....

Useless.....Kalin sarayak try karaa..... But, dan issara wage ekekwath oya kiyana tharamata set wenne naa ban.....
![]()
![]()
මං නම් කියන්නේ මහා ලොකු කට්ටියක් ඕන නෑ, 5 ක් හරි ඉන්නවා නම් එන්නයි තියෙන්නේ, කෝච්චියේ එනවා නම් තම තමුන්ගේ පුද්ගලික වියදම විතරනේ.. කුරුණෑගලින් කවුරු නැති වුනත් Me & Mrs Genius එනවා..

5k kannada ban.....?? Api karapu get eketh eta wada kattiya awaa.....![]()
Sunday dawasaka thiyenawa nam, mamath enawaa......![]()