Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ජිටී අයියා කාලෙකින් මේ පැත්තේ ආවේ නෑ කියල ආරංචියක් තියනවා ඇත්තද? :shocked::shocked: එයා නැතුව මේවා කොරන්න බෑ නොවැ.. :sorry::sorry: කවුරු හරි පුළුවන් නම් ජිටිට මේක කියනවද? නැත්නම් වැඩේ අතහැරලා දාන්න වෙන්නේ.. :(:(:(

    Call එකක් දීල බලමුද?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජිටී අයියා කාලෙකින් මේ පැත්තේ ආවේ නෑ කියල ආරංචියක් තියනවා ඇත්තද? :shocked::shocked: එයා නැතුව මේවා කොරන්න බෑ නොවැ.. :sorry::sorry: කවුරු හරි පුළුවන් නම් ජිටිට මේක කියනවද? නැත්නම් වැඩේ අතහැරලා දාන්න වෙන්නේ.. :(:(:(
    mama okkotoma issella GTta kiwwa... thaama reply ekak na.. apiiwadeta bahimu.. anthima mohothe hari eya ei..

    nishshabdathaawayen peneeyanne prashnayak nomathi bawai...
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ජිටී අයියා කාලෙකින් මේ පැත්තේ ආවේ නෑ කියල ආරංචියක් තියනවා ඇත්තද? :shocked::shocked: එයා නැතුව මේවා කොරන්න බෑ නොවැ.. :sorry::sorry: කවුරු හරි පුළුවන් නම් ජිටිට මේක කියනවද? නැත්නම් වැඩේ අතහැරලා දාන්න වෙන්නේ.. :(:(:(

    mama okkotoma issella GTta kiwwa... thaama reply ekak na.. apiiwadeta bahimu.. anthima mohothe hari eya ei..

    nishshabdathaawayen peneeyanne prashnayak nomathi bawai...

    GT aiya taama nidhida kohedha:eek::eek::lol::lol:eya taama offline
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැන් මෙහෙම කරන්න, හරියටම එන අයගේ ලිස්ට් එකක් හදන්න, ත්‍රෙඩ් එකක් දාන්න ඒකේ ගමන විස්තර කරලා හරියටම confirm කරන්න එන අයව
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැන් මෙහෙම කරන්න, හරියටම එන අයගේ ලිස්ට් එකක් හදන්න, ත්‍රෙඩ් එකක් දාන්න ඒකේ ගමන විස්තර කරලා හරියටම confirm කරන්න එන අයව

    GTගේ අවසර නැතුව මේවා කරාට අවුලක් නැද්ද..? :confused::confused: ඔක්කොටම කලින් කොළඹ හා කුරුණෑගල කමිටු වලට කට්ටිය නම් කරන්න
     
    Status
    Not open for further replies.