Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
upulcla සහෝදරයා හොඳ අදහසක් දුන්න.. දඹුල්ල පාරේ බඩගමුව කැලේ පහු කරලා යනකොට හම්බෙනවා ක්රෝල් විලේජ් හොටෙල් එක.. කට්ටිය ඔක්කොටම සෙට් වෙලා කතා කරන්න ඉඩතියන, ගස් කොලන් තියන ලස්සන පොට් එකක් කියල upulcla කිව. මං හෙට අනිද්දම ගිහින් මේ තැන බලල ගනුදෙනු කතාබහ කරගන එන්නම්..
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.

1.Genius89
2.Mrs genius
3.DJLAK
4.Dissamannar
5.Srimaster
6.chooty malli
7.Mal baba
8.chamikawp
9.Kumara456 with Mrs
11.GAC
12.BC_Dilum
13.Knight_Black
14.thilina91
15.thanuja.kumarasinghe
16.sellasami
17.chamal89
18.Ravisuru
19.upulcla

මේ වැට උඩ ඉන්න කට්ටිය..

Mozilla
~Archer~
urajdrlk
Maheshi
Sasith - negombo

තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.

    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 with Mrs
    11.GAC
    12.BC_Dilum
    13.Knight_Black
    14.thilina91
    15.thanuja.kumarasinghe
    16.sellasami
    17.chamal89
    18.Ravisuru
    19.upulcla

    මේ වැට උඩ ඉන්න කට්ටිය..

    Mozilla
    ~Archer~
    urajdrlk
    Maheshi
    Sasith - negombo

    තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

    ape sanddun enawa machan porage name eka dala ne ne

    ~Archer~ gedarin ewanne nelu ban he he :P
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    mechchara wela, elakiri log wenna baruwa hitiye...
    11:45 idala try kala..

    ඇයි මේ GAC ට එළකිරි ලොග් වෙන්න බැරි? ප්‍රොක්සි වලින් විතරලු එන්න පුළුවන් ඒත් හැම ප්රෝක්සියකින්ම බැලූ. මේක කාගේ හරි කුමත්‍රනකාරි වැඩක්ද? :confused::confused: මොකද කලින් ඒ වගේ ආරංචියක් ලැබුන නිසා මං මේ ත්‍රෙඩ් එකේ සියලුම වැදගත් දත්ත බැකප් කරලා මං ලග තියාගත්තා.:yes::yes: මේකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. පුළුවන් නම් ජි ටි ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි මේ වැඩේ හදල දෙන්න. කට්ටියම ජි ටි ට පි එම් කරන්න.. GAC මේ වැඩේට නැතුව බැරි කෙනෙක් එයා තමා කොළඹ වැඩ කරට අරන් කරන කෙනා..

    ************************
    Remember Elakiri never ban person without polite reason.
    Nitharama user kenek Proxy walin log wenna giyahama automate elakiri eken a ip eka kik wenawa.
    GAC samahara tan waladi proxy use karala tiyanawa over.broweser cash clear karala enna.
    nathuwa meka kadakappal karanna ona kamata adminla karapu deyak nemai.
    Moderator

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඇයි මේ GAC ට එළකිරි ලොග් වෙන්න බැරි? ප්‍රොක්සි වලින් විතරලු එන්න පුළුවන් ඒත් හැම ප්රෝක්සියකින්ම බැලූ. මේක කාගේ හරි කුමත්‍රනකාරි වැඩක්ද? :confused::confused: මොකද කලින් ඒ වගේ ආරංචියක් ලැබුන නිසා මං මේ ත්‍රෙඩ් එකේ සියලුම වැදගත් දත්ත බැකප් කරලා මං ලග තියාගත්තා.:yes::yes: මේකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. පුළුවන් නම් ජි ටි ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි මේ වැඩේ හදල දෙන්න. කට්ටියම ජි ටි ට පි එම් කරන්න.. GAC මේ වැඩේට නැතුව බැරි කෙනෙක් එයා තමා කොළඹ වැඩ කරට අරන් කරන කෙනා..

    Thank you machan... kattiya GTta PM kalata.. now i can com to EK as usual... Thank you Very-much.. :yes::yes: :cool::cool: :):):)

    බඩු 2k ද? :lol::lol:

    yako, EK members la dennek.. pala yanna ubage Fake ID eka aragena.. :growl::growl: :lol:

    :yes: එහෙනම් මටත් එන්න වෙයි නේද?
    ඇ‍යි‍ කෙ‍ල්‍ලො‍ ප‍රි‍ස්‍ස‍ම්‍ ක‍ර‍න්‍න‍ද‍..??? :shocked:

    Did I hear Girls

    ඕ‍ඕ‍ඕ‍හ්‍, යෙ‍ස්‍.... you got it.. :P