Elakiri Get together @ kurunegala

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
නැත්නම් කුරුණෑගල තියන මාතර බත් කඩෙන් කෑම ගේමු.. එක්කෙනෙක්ට ඇති වෙන කෑම එකක් (ෆ්‍රයිඩ් රයිස්) 100 ට ගන්න පුළුවන්.. වැව රවුමේ නැත්නම් ඉබ්බගලේ ගිහින් කන්න පුළුවන්..

What about Bandage Kade? rajapeela pare tiyenne park eka issaraha
;)
 
I7LK47

Banned
Mar 15, 2011
188
11
0
නැත්නම් කුරුණෑගල තියන මාතර බත් කඩෙන් කෑම ගේමු.. එක්කෙනෙක්ට ඇති වෙන කෑම එකක් (ෆ්‍රයිඩ් රයිස්) 100 ට ගන්න පුළුවන්.. වැව රවුමේ නැත්නම් ඉබ්බගලේ ගිහින් කන්න පුළුවන්..

Rs 100 යට fried rice කන්න කුරුණෑගල යන්න ඕනෙද..
:lol::lol:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අප්පේ... කස්ටිය හෝගාල පොස්ට් වලින් වැඩ පෙන්නනවනේ... මගේ නෝනා සීනියර් මෙම්බර් කෙනෙකුත් වෙලානේ.. ඔක්කොටම කලින් ඔයාට සුබ පැතුම්..

මොසිල්ලා, ලක් මල්ලි.. උඹලා දෙන්නටත් සුබ පැතුම්... :yes::yes: