Elakiri Get together @ kurunegala

disamannar

Member
Dec 24, 2009
466
116
0
%$!@#Q%! :eek: salli deela beepiya

images

අතේ ඇති මුදලට
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
karanna puluwan deyak kiyapan :lol:

horen beela ahuwunot beepu ewnwa ralen ban karanawa:lol::lol::lol:

be be api ehenam horen bonawa

මචන් මල් බබෝ.. ටිකක් තේරුම් ගනින්.. එන කට්ටිය ඔක්කොම ගැන උඹ පුද්ගලිකව දන්නේ නෑ නේද? අපිත් එහෙමයි.. එක එක එවුන්ට එක එක විදියට තමුන්ගේ ලිමිට් වලට බොන්න පුළුවන් අපි ඒ ලිමිට් දන්නේ නෑ.. කාට හරි වැඩි වෙලා පිස්සු නටල, කබ්බ දාල, වලි දාගත්තොත් උඹට වගකියන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් බීපල්ලා.. මට අවුලක් නෑ.. කොහොමත් මට උඹල ඔක්කොටම අණ කරන්න, බල කරන්න බෑ.. මට පුළුවන් යෝජනා කරන්න විතරයි.. මේක තමා මගේ යෝජනාව..

කොහොමත් දැන් ප්‍රසිද්ද තැන් වල බොන්න බෑ.. කුරුණෑගල ඔය නීති තද වැඩියි.. වාස් ගුනවර්දනගෙන් කිසිම ගැලවීමක් නෑ.. අපි පුජනිය ස්ථාන වලට යන නිසා බිල ඒ තැන් වලට යන්නත් බෑ..

අපි හැමෝම කිසි අවුලක් නැතුව මේ වැඩේ කිසි ප්‍රශ්නයක් නොවී ඉවර කරගන්න පුළුවන් තැනට වැඩ කරමු.. කට්ටියම මේකට මොකද කියන්නේ?