Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
එහෙනම් ඉතින් ගෙදර ඉදං කරන්න උබ ස්වයං රැකියාවක් හොයා ගනිං.කොට්ට උර මහනවා වගේ.. යකෝ ඉන්න කන්න දෙනවනම් තවත් මොනාද

:shocked::lol::lol:hikzzzzzz mama enne naha thaathata hoyala deepan thaatata kiyala balannam:):):)
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    ඇයි බං උඹල අයි ෆෝන් ගන්නම දගලන්නේ.. :confused::confused: සැම්සුන් ගැලක්සියක් ගනිල්ලකෝ.. ඇපල් කාරයොන්ට අපලයක් වෙලා තියන ෆෝන් එක තමා ඕක. එකනේ නඩු දැම්මේ අයි ෆෝන් කොපි කරලා ඒක හැදුවේ, ගැලක්සිය නිසා අයි ෆෝන් විකිනෙන්නේ නෑ කියල.. මං දන්නා විදියට අයි ෆෝන් ඩිස්ප්ලේ හදන්නෙත් සැම්සුන්.

    මං නම් ඉතින් උපන්දා සිට නොකියා ෆෝන් තමා පාවිච්චි කලේ..
    mata Samsung phone penna ba ban......anika Samsung Galaxy eke shape ekatath mama asa na.........Samsung kiyaddi mata waha wage:dull::dull::dull:
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    එහෙනම් ඉතින් ගෙදර ඉදං කරන්න උබ ස්වයං රැකියාවක් හොයා ගනිං.කොට්ට උර මහනවා වගේ.. යකෝ ඉන්න කන්න දෙනවනම් තවත් මොනාද

    ස්වයං රැකියාවනං ඉතිං හැමදාම කරනවනේ ,නේහ්
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඈ බං.. උඹල ෆෝන් පාවිච්චි කොරන්නේ කෙල්ලන්ට කතා කරන්න විතරද??

    මං නම් ඉස්සල්ලම ෆෝන් එකක් කියල පාවිච්චි කලේ නොකියා 3310 ක්

    හික්z.මමත් එහෙමයි බං.මම ගත්තෙ 2002 .ගාන 9500.00
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එහෙනම් ඉතින් ගෙදර ඉදං කරන්න උබ ස්වයං රැකියාවක් හොයා ගනිං.කොට්ට උර මහනවා වගේ.. යකෝ ඉන්න කන්න දෙනවනම් තවත් මොනාද

    මනුස්සයෙක් වගේ ඉන්න පුළුවන් තැනකුයි, අප්පිරියාවක් නැතුව කන්න පුළුවන් කැමයිද? :confused::confused: මොකක්ද මචෝ උඹ වැඩ කරන පොට් එක? හොටෙල් එකක්ද? කීයක් විතර පඩි ගන්න පුලුවන්ද?